ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා LP ගෑස් නිෂ්පාදනය කර තරගකාරී මිල ගණන් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය සැරසෙයි.
පසුගිය දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව තීරණය වී ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ LP ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය...