මෙන්න තවත් තැපැල් ජන්ද ප්‍රතිඵලයක්

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,548
    3,991
    113
    1629032149756.png
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Gewanna thiyena loans ekka mona Deemanada ban :lol:

    Kalin Wedi karapu ewun, Wedi karanawa kiyala boru kiyapu ewunta kisima plan ekak thibila ne.

    Rajya adayamen 80% Rajaye sevakayange padilu...
     
    • Like
    Reactions: fdk and Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ වෙනකොට තියෙන ප්‍රමාණයම තමයි තියෙන්නේ. ඊට වඩා අලුතින් බැහැ කියලා කියන්නේ. නැතුව ඕටි බටා නැහැ කියලා නෙමෙයි.

    ඒ කියන්නේ සමහර අයට අවුරුද්දේ මුල මාසෙකට මෙච්චර ඕටි/ බටා ඕනි කියලා ඇස්තිමේන්තු කරලා අනුමත කරගන්න ඕනි.

    මසකට පැය 80/ පැය 150/ පැය 200, බටා මසකට 6 යි, 8 යි .. වගේ.

    ඒක මේ අවුරුද්දේ අනුමත වෙලා තියෙන ගානම තමයි ඊලග අවුරුද්දෙත් දෙන්නේ කියලා කියන්නේ. ඔකේ ලොකු ඉශු එකක් එන්නේ නැහැ වැඩ කරන අයට. මොකද මේ අවුරුද්දේ මුල අනුමත කරගෙන තියෙන ගාන දෙන උපරිම ගාන තමයි කොහොමත් නිසා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මේ අවුරුද්දේ ටිකම තමා ලබන අවුරුද්දෙත් දෙන්නේ.
    සමහර ආයතන වල පැය 200-300 OT කරන ඒවා අඩු කරන්න කියලා තියෙන්නේ