නෑ මචන් මන් ඔය reply එක එකපාරට දැම්මේ ඔය පාට ගැන කියපු කතාවේ scientific පැත්ත ගැන හිතල නෙවෙයි. ඒක හරි වුනත් වැරදි වුනත් ඔතන කියන ධර්මය වැරදියි. අනික, ඔය හාමුදුරුවොත් වහරක සෙට් එකේ එක්කෙනෙක්. @පෝරිසාදයා ඕව ගැන ටිකක් සැරට කිව්වට ඒවා ඇත්ත.
උඹේ ප්රශ්නේ ගැන මම දන්න ටික. (අපි AL වලට විතරනේ බන් ඕව...