ජගත් මනුවර්ණ-කොඩිගහ යට- පොර වෙන්න දැඟලීම

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    Dad Boomer GIF

    එකක්වත් බලල නැත, බලන්නෙත් නැත..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මං යනව බං ඇග හෝදන්න
    අද නාන්න බෑ

    උබට විතරයි අනුරාධ කිසිම පොරක් අදාළ නැත්තේ 😂. මට අනුව නම් මනුවර්ණ කියන්නේ කලාව ඇතුලේ පොරක් සමහර නළුවොයි කියාගන්න උන්ට රඟපෑම ඇතුලේ ඌත් එක්ක හැරෙන්න වත් බෑ. හැබැයි කයිවාරු කාරයෙක් සහ ඌට වඩා වැඩ්ඩෙක් නෑ කියලා හිතාගෙන ඉන්න බක පණ්ඩිතයෙක්
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,384
    2,435
    113
    ජගත් මනුවර්න හොඳ නලුවෙක්. දැන් ඕනවට වැඩිය රැඩිකල් වෙන්න දඟල්නව. මු පිළියන්දල පැත්තෙ. ගෑනිව මරලා දාපු කතාවකුත් යනවා ඇත්ත ද බොරුද දන්නෙ නෑ සීන් එක
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    උගේ acting මටනම් අවුලක් නැහැ. එතනින් එහාට උගේ life එක, politics අදාළ නෑ.