1. MrFrog

    The Sleeping Beauty Puzzle.

    Thanks. Nice one (or couple of things) to think about, even though the concept probability was not my favorite subject in the school :lol: (But at the moment Cyclone Gabrielle is disturbing me with strong gusts of wind :sorry: )
  2. MrFrog

    kohomada man hadapu page eka

    ලූක් එක හොඳයි. ඔය රවුම් කරපු කෑල්ල අවුල්. black color එකෙන් තියෙන text ටික පොඩ්ඩක් වෙනස් කළා නම් තව decent වෙයි කියල හිතෙනවා.
  3. MrFrog

    මෙහෙම නිහතමානි කලාකරුවෝ දැන් ඉන්නවාද ?

    Exactly. mata ona une anna e wage sindu monawada kiyala dana ganna.
  4. MrFrog

    මෙහෙම නිහතමානි කලාකරුවෝ දැන් ඉන්නවාද ?

    මම ලඟදි කාලෙකට පස්සේ ඇහුව දෑස පියා ගත්කල සින්දුව. එකේ ඉන්ට්‍රෝ එකේ උනත් මාර පොසිටිව් ෆීලින් එකක් තියෙන්නේ බන්. ඒ වයිබ් එකට මම පට්ට ආසයි. සිරාම වැඩේ කියන්නේ ඒ සින්දුවම ලඟදි කියපු වීඩියෝ එකක් දැක්ක (ඔය තියෙන්නේ dell studio වගේ ඒවා. ඒකමද මතක නැහැ.) උන් ඒ වයිබ් එක තනිකර වෙනස් කරලා. මුලින් හෑල්ලක්...
  5. MrFrog

    අපේ උන්ගේ ටැටූ

    උඹෙන් තමයි අහන්න ඕන. "දිලා" කියලම ගහල තියෙන්නේ. :lol:
  6. MrFrog

    කිකිලියො සෙට් එකක් ඉන්නව

    ෂුවර්ද original කිකිලියෝ කියල? ට්‍රාන්ස් වෙච්ච කුකුලොද දන්නේ නෑ..
  7. MrFrog

    හා මෙතන කීයද කියපන්.

    කියපන් බලන්න මෙතන chocolate කිලෝ කීයක් තියේද කියල :lol: මේ මම මාස දෙක තුනකට කලින් ලංකාවට යද්දී අරගෙන ගියපු එක බෑග් එකක්. ඔය Anchor දෙක තුන ඇරෙන්න ඉතුරු සේරම chocolate. තව බෑග් එකකත් ටිකක් තිබුනා toblerone bars එහෙම. මම ආසම ඔය රතු පාට LINDOR block එක :love:
  8. MrFrog

    Western Tanks

    up
  9. MrFrog

    උඹලගේ Asset portfolio එක කොහොමද?

    එහෙම එකක් තාම හැදිලා නෑ. මේ අවුරුද්දෙවත් බලනවා. :lol:
  10. MrFrog

    C++ ද Java ද ?

    bump
  11. MrFrog

    ඇයි අනුරාදව හොදකරන්න බැරි

    මේක දාන්න හැදුව විතරයි :lol:
  12. MrFrog

    එළකිරි විචාරකයින්ගේ මතවාද පරදවා Avatar 2 චිත්‍රපටය ඩොලර් බිලියන 2 කඩඉම පසු කරයි!

    එහෙම ගියොත් මේක 4th place එනවා නේ. එතකොට 3 out of top 4 කැමරන්ගේ.
  13. MrFrog

    papuwa ridenawa

    ado

    No contents