Contradiction ekak neda machan.
උඹ කියන විදියට ගුරුවරු හොඳනම් තව අවුරුදු 20-30 කින් ආකල්ප වෙනස් වෙනවා.
උඹම කියන විදියට ඉස්සර ගුරුවරු හොඳයි. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ආකල්ප හොඳ වෙන්න ඕන. ඒත් එහෙම නැහැනේ.
නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක මොනවා කලත් වැඩක් නැහැ. මුලින් නීතිය, ඊට පස්සේ ඕන...