1. Blacq

    My Unlimited Entertainment Setup

    affa ehemada, ehenam box eke android version eke hari mokak hari case ekak, apk eke parana version dadalath try karala balanna
  2. Blacq

    My Unlimited Entertainment Setup

    uparimai ;-) aaaah ekath ela, ehenam awlakma na goatshop.lk kiyala ekak set una facebook eke, playstore support nathnam apk eka try karanna, badu wada dan additional channels witharai ehema enne
  3. Blacq

    My Unlimited Entertainment Setup

    ela ela, speed check karala balanna ona ow ow Facebook eken set una Amila Nuwan kiyala ekek, ugen gaththe, brand new, TRCSL approval ekka, 12,500k una ow ow fiber nam kiyala wadak na, data tika washpa wenawane speed ekatama
  4. Blacq

    My Unlimited Entertainment Setup

    giya mase around 30-40gb gihin thibbe
  5. Blacq

    My Unlimited Entertainment Setup

    කලින් පියෝ ටීවී පාවිච්චි කරේ, ඊට පස්සේ ඩයලොග් ටීවී වලට මාරු උනා, අන්තිමට ඉන්ටනෙට් ටීවී වලට මාරු උනා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. මං ගාව තියෙන්නේ මෙන්න මේ ටී.වී බොක්ස් එක Amlogic S912 Octa Core 3GB RAM 32GB ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා නමුත් ටීවී. සෙටප් එකටම මම b310s -927 රවුටර් එකක් ගත්තා...
  6. Blacq

    කුළුබඩු ලෙඩෙන් ගොඩ ගිය හැටි

    කොරෝනා දවස්වල ලෙඩ හදාගත්ත පවුල් අතරේ ටිකක් අමුතුම පාහේ හොද ලෙඩක් හදාගත්ත පවුලක් ගැන මට අහන්න ලැබුනා. ඔයාලටත් කියන්න හිතාගෙන ඒ හොද ලෙඩේ හදාගත්ත කවීන් මල්ලිගෙන් මම විස්තරේ ඇහුවා. ඉතිං අද කියන්නේ ඒ ගැන කතාව. "කොරෝනා නිසා ජොබ් එකත් නැතුව ගෙදරට වෙලා මාසයක් විතර යද්දි ඉතුරු කරලා තිබ්බ සල්ලි ටිකත්...
  7. Blacq

    බැදපු කුකුල්ලු වරෙල්ලකෝ ...උඹලගේ wife මෙහෙමද ..?

    ඕවා ජන්මෙන් එන්නේ පුතා ජන්මෙන්, පැත්තක් ගන්න එපා, ගණන් ගන්නෙපා, බබා බලාගන්න කොච්චර අමාරු උනත්, එක ගෙදරනම් වසන්න එපා පුතේ, ලොකු ගැටලුවකට මුල, ඔය දැන් කනින් කොනින් කියන ඒවා එක දවසකදී පුපුරනවා, ඊට පස්සේ වෙච්ච damage එක හදන්න බෑ ජීවිත කාලෙටම, අත්දැකීමෙන් කියන්න, කොච්චර අමාරු උනත් ඒ තීරණය...
  8. Blacq

    සරනේරු, සොයිබ ඇතුලු පිත්තල බඩු....

    මිල ගණන් දැන ගන්න අවශ්‍යනම් ලිස්ට් එක එවන්න, මිල ගණන් දෙන්න පුළුවන් මෙල්වා සරනේරු, සොයිබ සහ ලංකා ෆාස්නට්, කේස්මන් වල
  9. Blacq

    ලිංගික ප්‍රශ්නයක්

    බේත් බොන්න එපා මචන්, බැදපු අලුත් ඔහොම තමා, ස්ට්‍රෙස් එකද මොකද මන්දා මුලදී හෙන අමාරුයි පිකප් කරගන්න, ටික කලකින් ඉබේ හරියනවා, පොඩ්ඩක් රිලැක්ස් එකේ ඔහොම ඉදපන් වැඩිය හිතන්නේ නැතුව
  10. Blacq

    Fm booster

    දැන් හැමතැනම තියෙන්නේ ස්කෑන් රේඩියෝ මගුල්, ඕවට සිග්නල් අහුවෙනවා හොරයි, පුලුවන්නම් ස්කෑන් නැති හොද රේඩියෝ එකක් ගන්න
  11. Blacq

    රුපියල් දීලා ඩොලර් ගන්න තැනක්

    wellawaththa prasanna money exchange
  12. Blacq

    Instabuy LK - Is this shop reliable

    mama danna widiyata pora GENX dealership ekakin karanne shop eka
  13. Blacq

    Instabuy LK - Is this shop reliable

    මමත් ෂුවර් නැතුව හිටියේ, මමත් යාලුවෙක්ට කියල පොර ෂොප් එකට විසිට් කරා, ගෙදරක තියෙන්නේ, පොර එපාර ඕඩර් එක දැම්ම, සතියෙන් වගේ බඩු ආව, trcsl approved බඩු
  14. Blacq

    water based paint for wood furniture

    Na machan, wena dealer kenekgen
  15. Blacq

    Drill ගණන්

    dan un gaawa thiyena eka patta milai ban, 10k wage kiwwane mata
  16. Blacq

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?

    වැප් කියන්නෙත් පේන්ට් එකක් මචන්, වෝටර්ප්රුෆින් පේන්ට් එකක්, රබර් ගතිය වැඩියි. ඔව් ඒක විතරක් ගාවම ඇති ඇඹිලිපිටියේ සරත්චන්ද්‍රගේ කම්පැනි එකක් ඕක, අව්ලක් නෑ ගෙවන ගානට හොදයි, රුෆින් ශීට් වලටනම් පිලර් දාන්නේ නෑ මචන්, සිවිලිම් ශීට් වලටනම් ගානවා රුෆින් වලට සමහරු පිලර් ගාලා රුෆින් පේන්ට් ගානවා, නමුත්...
  17. Blacq

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?

    තේම්ස් එකත් හොදයි, තීන්ත එක උකුයි
  18. Blacq

    හොඳ රූෆින් පේන්ට් මොනවාද ? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද?

    ඔය මම කිව්වා තීන්ත ජාති ගොඩක් හාඩ්වෙයා වල තියෙනවා, ඩිස්කවුන්ට් ප්‍රයිස් එක අඩුවැඩි වෙන්න පුළුවන් සිවිලිමට ගාන්නේ බ්‍රිලියන්ට් වයිට් , ගේ ඇතුලෙනම් ඉමල්ෂන්, එලියේනම් වේදර්ශීල් ගාන අඩුවට හොද එකක් ඕනනම් නිපොලක් ගන්න, මල්ටිලක් නම් එපා නිපොලක් බ්‍රිලියන්ට් වයිට් වලට 50% ආසන්න ඩිස්කවුන්ට් ගන්න...

    No contents