ලීටරයකින් වර්ග අඩි 120-140 ගාන්න පුළුවන්Still no idea මචං ....
160 වර්ග මීටර් විතර ගාන්න ඕන..
Thanks brother ...... කොහෙන්ද ගන්න පුළුවන් ? සීලින් ඇස්බැස්ටෝස් වල සුදු පාට ගාන්න ඕන.... ඒ වට ගන්නෙ මොනවාද ?ලීටරයකින් වර්ග අඩි 120-140 ගාන්න පුළුවන්
හොඳ පේන්ට් අඩුවට ගන්න බෑ
හොද එකක් ඕනනම් ඩියුලක්ස් ගන්න, මේ තියෙන්නේ ගණන්
1l - company price 1815 - Discounted Price 1540
4l company price - 6950 Discounted Price 5900
10l company price - 17290 Discounted Price - 14650
අඩු එකක්නම් නිපොලැක් ගන්න
1l - company price -1410 Discounted Price 1050
4l company price - 5200 Discounted Price 3700
10l company price - 12400 Discounted Price 8680
වැප් එකත් ගාන්න පුළුවන් (වප් එකේ ලීටරෙකින් වර්ග අඩි 80 යි පුළුවන්)
1l - company price - 1190 Discounted Price 950
4l company price - 4580 Discounted Price 3600
10l company price - 10920 Discounted Price 8600
ඔය මම කිව්වා තීන්ත ජාති ගොඩක් හාඩ්වෙයා වල තියෙනවා, ඩිස්කවුන්ට් ප්‍රයිස් එක අඩුවැඩි වෙන්න පුළුවන්Thanks brother ...... කොහෙන්ද ගන්න පුළුවන් ? සීලින් ඇස්බැස්ටෝස් වල සුදු පාට ගාන්න ඕන.... ඒ වට ගන්නෙ මොනවාද ?
තේම්ස් එකත් හොදයි, තීන්ත එක උකුයිතෙමස් ඇක්ව වේදර් ශිල්ඩ් හොදයි කියනවා පිටත ඕන එකකට. හෑබෑයි හොයාගන්න අමාරුයි. ගන්න පාටින් යළුට ඇති වෙනකං ස්ටොක් තියනවාද කියලා බලලා ගන්න.
මම තාප්පෙ ගන්න කොළ පාට අරන් අන්තිමටම 500 ml වගේ මදි උනා. හැම තැනම බැලුවා ලොකු 8 l එක හැම තැනම තිබ්බේ. වෙන එකක් ගෑ වොත් පාට දෙකක වෙනස පේනවා. 1 litr වෙන එකක් ගෑව හරිගියේ නෑ. ඊට පස්සේ ලොකු එකක් ගෙනත් ගන්න උනා. ගාලා දැ න් අවුරුදු 2 - 3 තවම හොදට තියනවා.
Appreciate .....ඔය මම කිව්වා තීන්ත ජාති ගොඩක් හාඩ්වෙයා වල තියෙනවා, ඩිස්කවුන්ට් ප්‍රයිස් එක අඩුවැඩි වෙන්න පුළුවන්
සිවිලිමට ගාන්නේ බ්‍රිලියන්ට් වයිට් , ගේ ඇතුලෙනම් ඉමල්ෂන්, එලියේනම් වේදර්ශීල්
ගාන අඩුවට හොද එකක් ඕනනම් නිපොලක් ගන්න, මල්ටිලක් නම් එපා
නිපොලක් බ්‍රිලියන්ට් වයිට් වලට 50% ආසන්න ඩිස්කවුන්ට් ගන්න පුළුවන්
ලීටරයක් 740 , ලීටර් 4 2250, ලීටර් 10, 5500, ලීටර් 20 10,000 වගේ වෙන්නේ
වැප් එකත් ගාන්න පුළුවන් කියල තියෙන නිසා ඇහුවෙ...e kiwwe?
වැප් කියන්නෙත් පේන්ට් එකක් මචන්, වෝටර්ප්රුෆින් පේන්ට් එකක්, රබර් ගතිය වැඩියි. ඔව් ඒක විතරක් ගාවම ඇතිවැප් එකත් ගාන්න පුළුවන් කියල තියෙන නිසා ඇහුවෙ...
පේන්ට් නම් පේන්ට්
වැප් නම් වැප් ද
ඇඹිලිපිටියේ සරත්චන්ද්‍රගේ කම්පැනි එකක් ඕක, අව්ලක් නෑ ගෙවන ගානට හොදයි, රුෆින් ශීට් වලටනම් පිලර් දාන්නේ නෑ මචන්, සිවිලිම් ශීට් වලටනම් ගානවාඅපේ ගෙදර ගෑවේ deltex කියලා එකක්. එච්චර famous නැති උනත් දැන් අවුරුදු 1 වෙනවා කිසිම අවුලක් නැහැ. උබ වහලේ paint ගානකොට ෆිලර් එක්ක කලවං කරලා ගාපන්. ගොඩක් කල් රැදෙනවා. යොදවන්න අවශ්‍ය තීන්ත ප්‍රමාණය අඩු වෙනවා.
රුෆින් වලට සමහරු පිලර් ගාලා රුෆින් පේන්ට් ගානවා, නමුත් පිලර් වලින් හැදෙන්නේ දුර්වල ස්තරයක්, එකෙන් වෙන්නේ වහලට ගැන රුෆින් පේන්ට් එක හරියට ශීට් එකට අල්ලන්නේ නැහැ =, ඉතින් කාලයක් යනකොට පොතු ගැලවෙන්න පුළුවන්, රූෆින් ශීට් වලට ප්‍රයිමර් එකක් ඕනේ නෑ, කෙලින්ම රුෆින පේන්ට් ගාවම හරිMulin piller eka gannat epai neda