1. Blacq

    තාත්තා එක්ක බෑ

    මමත් කලින් අයි.ටී හිටියේ, හොද පඩියකුත් එක්ක ෆැමිලි බිස්නස් එක ඉස්සරහට කරන්න කවුරුත් නෑ අයින් වෙලා ආවා, ඔය සීන් එක මටත් ඔහොමම තියෙනවා, පරම්පරා ගැටුම එනවා හෝ ගාලා, එයාලා අත්දැකීම් වලින් බිසන්ස් කරන්නේ, අපිට අත්දැකීම් නෑ හැබැයි අලුත් විදියට හිතනවා, ඔය දෙක ගැලපෙන්නේ නෑ , ඉතින් ප්‍රශ්න එනවා, එපා...
  2. Blacq

    Questions වොශින් මැශින්

    budget ekak nam hoyanne innovex full auto ekakata yanna, kisi awlak na, Damro warrenty
  3. Blacq

    Gdrive & Onedrive

    අපෝ ගන්න එපා, කෙලවෙනවා රික කාලෙකින්, දාපු ඩේටා ටිකවත් ගන්න වෙන්නේ නැහැ
  4. Blacq

    Questions Wall Painting

    එළියේ ගානවානම් වෝටර් ප්රුෆින් පේන්ට් එකක් ගාන්න, ගොඩක් තෙමෙන තැනක් නම්, වැප් , තේම්ස්, ඇක්වා ප්රුෆ්, ඇක්වා සේෆ් වගේ එකක්, එතකොට ෆිලර් ගාන්න ඕනේ නෑ , සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා, එහෙම නැත්නම් වෙනදා වගේ ෆිලර් කෝට් එකක් ගාලා වෙදර්සීල පේන්ට් කෝට් දෙකක් ගාන්න, සාමන්‍යයෙන් එලියට ෆිලර් ගාන්නේ නැතුව...
  5. Blacq

    Ingco power tools හොදද

    naraka na, chinese,
  6. Blacq

    Daraz 11.11 ගැටයට අහුවෙමුද ?

    සේල් එකක් එනකොට මුන් ඔය කුප්ප වැඩේ කරනවා හැමදාම, සයෝමි සවුන්ඩ් බාර් එකක් තිබ්බේ 11000 ගානකට මෙන්න මුන් සේල් එකට ඒක 15,000 ක් කරලා... හැම බඩුවම මිල වැඩි කරලා, අන්තිමට ඔෆර් කියලා ක්‍රෙඩිට් කාඩ් ඔෆර් වලින් අඩු කරලා අපි ගන්නේ අර කලින් තිබ්බ ගානටමයි. සමහරවිට ඊට වඩා වැඩි ගානක් උනත් දෙන්න වෙනවා...
  7. Blacq

    Tap water pressure

    ඕකට කරන්න තියෙන්නේ ටැංකියක් හයි කරලා ප්‍රෙෂර් පම්ප් එකක් හයි කරන්න, ප්‍රෙෂර් පම්ප් එකක් එක්ක මොටරේ ගත්තොත් 19ක් වගේ යනෝ, දැනට තියෙන මෝටර් එකකට ප්‍රෙෂර් පම්ප් එකක් වෙනම හයි කරොත් 4000ක් වගේ යන්නේ, ප්ලම්බර් කෙනෙක් අල්ලලා එයාගෙන් උපදෙසක් ගන්න
  8. Blacq

    Wood preservatives

    na, kohomath waterbase karanna kalin wood preservative gaanna ona
  9. Blacq

    Wood preservatives

    ලීයෙන් ලීයට උරණ ප්‍රමාණය වෙනස් වෙන හින්දා හරියටම කියන්න බැහැ .. ලීටරයක් දෙකක් යයි.. ලූස් එක ගන්න එපා..ඒවා ගෑවට වැඩක් නැහැ, anti borer කියල කෙමිකල් එක දාපු එක ගන්න, නිපොලක්, ජැට් මේ දෙකේ ඔය කෙමිකල් එක දාලා එන්නේ, ලීටර් දෙකට මිල ගණන් යන්නේ මෙහෙමයි නිපොලක් - 950 කම්පැනි මිල ඩිස්කවුන්ට් දාලා...
  10. Blacq

    ඇහේ ප්‍රෙෂර්

    Godak doca la oka wawagena kanawa, Dr. Chameera Bandara ta pennana, godak hodai, anawashya dewal karanne na, awashya prathikara pamanai karanne
  11. Blacq

    Questions BigBadWolf Book Suggestions?

    මේ පාර බිග් බෑඩ් වුල්ෆ් එකෙන් Nonfiction පොත් ටිකක් ගන්න ඉන්නේ, https://shopbigbadwolfbooks.com/lk/non-fiction මෙන්න මේ පොත් ටිකෙන් ඔයාලා බලපු, එහෙම නැත්නම් ගන්න හිතන් ඉන්න පොත් ටිකක් දාන්න පුලුවන්ද?
  12. Blacq

    Video Editing වලට Build එකක්

    කොහොමද මචන් උන්ගෙන් ගෙන්න ගන්නේ? කස්ටම් කේස් නැද්ද
  13. Blacq

    Video Editing වලට Build එකක්

    🙏 mokadda machan deke wenasa, mini eka hodaida mekata wada? PSU eka ehema wadagath neda habai ela thanks bro! sirawata :eek:
  14. Blacq

    Video Editing වලට Build එකක්

    thanks machan! Thanks machan! 🙏 🙏
  15. Blacq

    Video Editing වලට Build එකක්

    Ela machan! thanks! :yes: :yes: monitor ekak thiyenawa machan
  16. Blacq

    Video Editing වලට Build එකක්

    වීඩියෝ එඩිටින් වගේ වැඩ වලට බිල්ඩ් එකක් බැලුවේ. යූ ටියුබ් බලන කොට මේක සෙට් උනා, මේ ස්පෙක්ස් හොදයිද? තව මොනවා දැම්මොත් ද හොඳ, බජට් එක 150,000 ක් වගේ තියෙන්නේ, පොඩ්ඩක් එහා මෙහා උනාට අවුලක් නැහැ එක පාර හොඳ එකක් ගන්න ඕන නිසා. අනිත් එක ගන්න හොඳ තැනක් මොකද්ද?
  17. Blacq

    ජෙනරේටර් එකක් ගන්න උදව්වක්.....

    1kw wath ganna, 2kw ganna puluwannam hodai, go for Yamaha, mama e kale AMW yaluwekgen staff discount dala 2kw gaththe 65 kata, dan 120k wage weno, kisi awlak na gindara wage wada
  18. Blacq

    Questions TCL LED TV 32"

    go for sony or LG

    No contents