1. Blacq

    මාලු ඈතිකරන අය

    ෆයිටර් කෙනෙක් වීදුරු බෝල් එකක තියාගෙන ඉන්න එක පවක් වගේද?
  2. Blacq

    Good Tea & Malt Drink Brand

    hodama kahata kiyala bopf , ananmanan godak try kara, eth watawala eka tharam set une na, anemanda, salli wiyadam karalath ganna hoda brand ekak matanam set une na
  3. Blacq

    හොදම scooter එක මොකක්ද.?

    dio ona welawaka denna puluwan
  4. Blacq

    SLT Fiber Promotions

    8000i, maasa thunen gewanna, dannam promotion naha, thibbath aluth connection ekak sure naha
  5. Blacq

    SLT FIBER WIFI Vs. Ethernet

    උන් අර ටෙස්ට් කරන ගැජට් එකෙන් බැලුවා, ලයින් එක 100ක් විතර අප වෙනවා, කොහොමත් අපේ මොඩම් එක හරහා අනන් මනං වෙලා එනකොට 100 ම ගන්න බැහැනේ
  6. Blacq

    SLT FIBER WIFI Vs. Ethernet

    ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා, මේ තියෙන්නේ ස්පීඩ් එක, මම යුස් කරන්නේ surface pro 4 එකක්, ඒකෙ Ethernet port එකක් නැහැනේ, ඉතින් මගේ ප්‍රශ්නේ, USB to Ethernet ගැජට් එකක් ගහලා LAN ගත්තොත්, ඒ වියදම් කරන ගානට වටින්න සැලකියයුතු ස්පීඩ් එකක් ගන්න පුළුවන් වෙයිද කියන එක?
  7. Blacq

    Post Editor Fucked Up @GTRZ

    ඕක දාපු අලුතම ඕක ගැන කිව්වා, වැඩක් නෑ තාම හදලා නෑ ..හිතන්න අපි ඩේලි අප්ඩේට් වෙන ත්‍රෙඩ් එකක් දැම්ම කියලා, අද එක පෝස්ට් එකක් දාල, මොකෙක්වත් ඒකට රිප්ලයි නොකර හෙට පෝස්ට් දාන්න බෑ ..කලින් පෝස්ට් එක එඩිට් කරන්නත් බෑ \..මලම කරුමයක් ඕක
  8. Blacq

    Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

    කවදාවත් දැන දැන සත්තු මරන්න එපා ඔය අපේ උන් විෂගොර සර්පයා දැක නෑර මෝඩයා කියන කතාවේ තේරුම පටලවන් නේ ඉන්නේ ගොඩක් මරුමුස් ලුක් තියෙන සර්පයෝ අපි විසි කියල හිතුවට උන් නිර්විස උන් අර සර්ප ගෘප් එකට ජෝන් උනානම් ඕව දැනගන්න පුළුවන්
  9. Blacq

    Questions Refrigerators: Manual Defrost vs Frost Free

    අයිස් ටිකක් බදුනට පස්සේ මැනුවල් කරන්න ගියාම එපා වෙනවා, සමහර වෙලාවට ට්‍රේ එක පිරිලා බිමටත් වැටෙනවා, මැනුවල් එකක් ගන්නවානම් ඉනොවෙක්ස් ගන්න, කරන්ට් බිල ගොඩක්ම අඩුයි
  10. Blacq

    CameraLK එකට වඩා අඩුවට GoPro එකක්

    උන්නම් කියන්නේ පාවිච්චි වෙන්නේ නෑ වගේ බයිලා
  11. Blacq

    CameraLK එකට වඩා අඩුවට GoPro එකක්

    විශ්වාස කරපන් මම NDB CREDIT කාඩ් එකෙන් ගත්තේ 55 ට , ඩරාස් එකේ තිබ්බ ඔෆර් එකට , දාලා දවස් දෙකයි ගියේ කොරෝනා හින්දා රට වැහුවා, උන් කෝල් කරලා ඕඩර් එක කැන්සල් කරා, දැන් බඩු නෑ ගොඩක් තැන් වල, හදිස්සි නැත්නම් පොඩ්ඩක් ඉවසලා ඉදපන්, අනික ගෘඋප් එකේ බලපන්, ගත්ත ගොඩක් උන් අනිත් පැත්තට විකුනනවා, මොකද...
  12. Blacq

    Market Samurai වලින් ප්‍රයෝජනයක් තියෙනවාද

    lokuwata use karalanam naha, mama install karala balala kiyannam,
  13. Blacq

    New House Paint Jat

    meka balanna http://elakiri.com/threads/water-based-paint-for-wood-furniture.1929100/post-25168069
  14. Blacq

    Market Samurai වලින් ප්‍රයෝජනයක් තියෙනවාද

    man gawa thiyenawa badu, ubata sample ekak onanam kiyapan
  15. Blacq

    Hotels for Honeymoon

    yanna puluwannam mekata palayan https://www.trilanka.com honeymoon ekata maru!
  16. Blacq

    උබලා Greentea බොනවද?

    ඔය මාකට් කරන ග්‍රීන් ටී බීලනම් ලොකු ගුණයක් එන්නේ නැහැ ග්‍රීන් ටී තේ දල්ල වේලලා එන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා , H අකුරෙන් පටන් ගන්නේ, රවුම් ටින් එකක එන්නේ, එකෙන් කොළ දෙක තුනක් අරන් රස්නේ වතුර වීදුරුවකට දාගත්තම දවසට දෙතුන් පාරක් වතුර ද දා බොන්න පුළුවන්. ඒ තරමට කහට ගතිය තියෙනවා, කොහොමත් චීනේ...
  17. Blacq

    Questions Daraz.lk රිෆන්ඩ් දෙන්නෙ නෑ

    සම්පත් වගේ කාඩ් එකකින් උනානම් ජීවිතේට ගන්න වෙන්නේ නෑ
  18. Blacq

    Questions Daraz.lk රිෆන්ඩ් දෙන්නෙ නෑ

    මචන් ඕක මටත් උනා , ලයිට් බිල් ගෙවන්න ගිහිල්ල daraz එකෙන්, දන්නෙම නැතුව transaction දෙකක් රිෆන්ඩ් කරලා ටෙක්නිකල් issue කියලා, උන් රිෆන්ඩ් එකේ කියනවා දවස් 3-5 ක් යනවා කාඩ් එකට වැටෙන්න කියලා, සතියක් බලන් හිටියා වැටුනේ නෑ.. උන්ට කතා කරාම උන් කියනවා රිෆන්ඩ් එක උන්ගෙ පැත්තෙන් යවලා තියෙන්නේ කියලා...
  19. Blacq

    best local whiskey in sri lanka

    o tillsider smooth, double blend nam use karala naha
  20. Blacq

    best local whiskey in sri lanka

    tillsider ekath hodai, old keg nam mala jarawa

    No contents