♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

dslasa

Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!!! machan patta post ekka 😃
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එතකොට අපි සේරම රූකඩද බ්‍රෝ
    නැගී එන තරුවට වෝට් කලා උබට මේ ත්‍රෙඩ් එකත් කලින් දාන්න තිබ්බේ
    රෙප් +
     

    newone

    Junior member
  • Jun 15, 2011
    374
    20
    18
    home
    the davinci code kiyana monie eketh oyawage siddiyak thiyenawa eka eththada ban... eka genath kiyannako dannawanam
     

    Mafiapost

    Member
    Jan 26, 2015
    52
    26
    0
    පටිටම ලිපියක් මචං මල් හතයි ගොඩක් කනගාටුයි මේ ගැන සංවාදයක් ඇති නොවි
    හැමෝම බමිප් දදා ඉන්න එක ගැන
    ඉලුමිනාටි ලෝකය පාලනය කරනවා කියන එක මම දැඩිවම විශ්වාස කරනවා
    ඒ වගේම මට හිතෙනවා ඉලුමිනාටි කියන නමින් නැතත් උන්ගේ වැඩේ දිගටම අරන් යන්නේ Freemason ල කියල
    අනි.් එක මේ ග්ලෝබල් ප්ලැන් එකේ ලෝකු ගේමක් ගහනව ඊස්රායල් කාරයෝ
    Youtube එකේ තියෙන Petgoat ii කියන විඩියෝ ඇනිමේශන් එක බලපන් ලොකු කතාවක් තියෙනවා ඒකේ
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මම උඹට කිව්වොත් මම ආවට පස්සේ මෙතෙක් මේ කිරියෙ පල වෙච්ච අති විශිෂ්ටතම ලිපිය මේක කියල උඹ පිළිගනීවි ද මන්ද!
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    මේක තව දිගට අරන් යන්න ඕන case එකක්. මමත් කාලයක් තිස්සේ ඕව ගැන ගොඩක් හෙව්වා. ගොඩක් පුදුම හිතුනා අපේ ඉස්සරහම වෙන දේවල් අපිටම පෙන්නේ නැති එක ගැන. ඔය ගොඩක් දේවල් බයිබලයට විරුද්දව කරන ඒවා. Freemason කියන නම හදාගත්තෙම බයිබලයේ තියෙන කතාවක් අරගෙන. උප්පත්ති කියන පොතේ තියෙනවා මිනිස්සු එකතුවෙලා බාබෙල් කොත කියල එකක් හදනවා. ඒ අය ලොකු කොතක් හදල, එකම බාශාවක් හදාගන, එකම රජයක් හදාගන, දෙවියන්ට වඩා උසස් වෙමු කියල තමා ඕක හදන්නේ. ඒ දවස් වල ඔක්කොම හදල තියෙන්නේ ගල් වලින්. මේ මිනිස්සු ගල් පැත්තක දාල ගඩොල් හදාගන, ඒවා පුච්චලා ලොකු නගරෙකුත් එක්ක ඔය කොත හදන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේසන් බාස්ගේ වැඩේ ඒ ගොල්ලොම කර ගන්නවා. මෙතනින් තමා අර නම එන්නේ. පළවෙනියට ගල් නැතිව ගඩොල් පාවිච්චි කරපු නිසා (freestone- mason) සහ දෙවියන්ට විරුද්දව වීමත්, තමන්ම පෙදරේරුවෙක් වෙලා තමන්ගේ ලෝකය හදාගන්න හදන එකත් (free-mason), (සියල්ල මවපු දෙවියන් ලොකුම mason බව බයිබලයේ තියෙනවා) ඒ දෙවියන්ගෙන් නිදහස්වීම (free-from the mason) යන සංකල්පත් තවත් බොහෝ කරුනුත් නිසා ඔය නම හැදුනේ.

    මේක හෙන ලොකු subject එකක් බන්. ඔය බකමුනා, එළුවා වගේ සංකේත ගැන බයිබලය එක්ක බැලුවම හොදට තේරුම් ගන්න පුළුවන්. මෙවා එකින් එක කියන්න ගියොත් පිස්සු හැදෙනවා. උබල අපිට ආදරේට නෙවේ මොබයිල් පෝන්, කොම්පුටර් වල ගණන් අඩුවෙන්නේ :rofl:. නිකන් හිතපන් මීට අවුරුදු 10කට කලින් car වල ගාන, කෑම බීම , ඇදුම් වල ගණන්. ඒවා ඔක්කොම ගණන් ගිහිල්ලා මොබයිල් පෝන්, කොම්පුටර් වල ගණන් විතරක් අඩුවෙන්නේ ඇයි? ඒවා තමා ලේසියෙන්ම තොරතුරු එකතු කරගන්න ලේසිම ක්‍රම. ඒවා මිනිස්සු අතරට යන්නන යන්න එකතුවෙන තොරතුරු වැඩියි.

    අනික හිතපන් ලෝකේ තියෙන සාගත ගැන. කන්න නැතිව කොච්චර මැරෙනවද? ඒ එක්කම හිතපන් ලෝකේ තියෙන ලොකු ලොකු කෑම සමාගම් එක මාසෙකට කොච්චර අතිරික්ත කෑම විසික් කරනවද? සමහර ඒවා මුහුදට දානවා, පුච්චනවා, සත්තුන්ගේ කෑම වලට හරවනවා. ඒවා නිකන් දෙන්නේ නෑ ලොවෙත්. ආර්ථිකේ තියෙන්නෙත් එහෙමයි. ඉල්ලුමට වඩා සැපයුම වෙලාවේම අඩු කරලා තියෙන්නේ. කෑම අතිරික්තය, ඕනේ නම් දෙන්න පුළුවන්නේ ඔය සාගත තියෙන පැති වලට. එහෙම නෑ. ඒවා විසි කරනවා. බලෙන්ම, හිතලම වගේ සාගත ඇති කරනවා.
     
    • Like
    Reactions: M a d d i e

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මේ දේවල් ටිකක් පිලිගන්න අමාරුයි බන්. මට නම් හිතෙන්නෙ මේ සේරම ගොතපු කතාවක් විතරයි කියලා. කොහොම උනත් මේක ගැන හොයන්න ඕනෙ මචන්... පට්ට ලිපියක්...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    කෙනඩිව නම් මැරුවේ උන්ගේ රටේම ඔත්තු සේවා :dull:.

    freemasons ලටයි illuminaati අයටයි යටත් නොවුණු රටක් තියෙනවාද? එහෙනම් ඒ මොකක්ද?