මට නම් මයිග්රේට් වෙන්න ලේසිම USA. එත් බං ඉපදෙන්නෙ එක පාරයි, දියුනු වුන රටක උස බිල්ඩින් බලාගෙන, හිතින් මවං ඇමරිකන් වෙලා, කල්ලෙක්ටත් වඩා අඩු සැලකිලි ලැබෙන ආසියානු ස්කින් එකත් එක්ක ලෝකෙ ධනවත්ම රටේ ඉදන් සෝශල් මීඩියා වල ලංකාවෙ හිගන්නොන්ට කෙල බේරෙන පෝස්ට් දාන ගමන් ඒ රටේ හිර කාරයෙක් වෙන්න, කල්බ් එකකට...