මිය ගිය මුතුන් මිත්තෝ වළලපු තැනින් ගොඩ අරන් අලුත් ඇඳුම් අන්දන මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා කිව්වොත් ඔබ පිළිගනීවිද?
ඔව් එහෙම ජනකොටසක් ඉන්නවා.මොවුන් ඉන්නේ ඉන්දුනීසියාවේ සුලාවේසී කියන දූපතේ.මොවුන් ට්‍රෝජන් නමින් හඳුන්වනවා.
ඔවුන් සෑම අවුරුදු තුනකට වරක්ම ඔවුන්ගේ මියගිය ඥාතීන් වළලපු තැනින් ගොඩ අරන්...