1. jodubaba

    ගිණියම් රෑ

    අනේ මන්දා බන් මේ කතා....... බලනවනම් ඔය ලින්කුවට පලයල්ලා :( :( :( http://www.lankahotnews.net/2016/09/pitiduwe-siridhamma-thero.html
  2. jodubaba

    Galle vs Colombo

    හාහා මේ කොළඹත් එක්ක එහෙම ආවට ගියාට වලි දාගන්න එපා. සොබාධර්මයා කැමති නැහැ කොළඹට අනම් මනම් කියනවට. ගාල්ලේ පැත්තෙ පොලවත් හෙල්ලිලා නේද...? P.S:- මෙය පැවසූයේ හුදු ආත්ල් එක සඳහා පමනී. BS, GBU SRI LANKANS. :yes: :yes: :yes:
  3. jodubaba

    හොල්මන් කතා

    BUMP
  4. jodubaba

    මෛත්‍රී,රනිල්,ගෝඨා එකම මෙසේ

    සිරාවටම බං......... :lol: :lol: :lol:
  5. jodubaba

    මෛත්‍රී,රනිල්,ගෝඨා එකම මෙසේ

    [/CENTER] පට්ට නළුවෝ ටික... පව් බං අපේ උන් හැමදාම ඕකුන් වෙනුවෙන් මෙතන මරා ගන්නවා... :lol: :lol: :lol:
  6. jodubaba

    පිං කරමු...

    මුහුදු වෙරළකට එක් රැස්වූ පුද්ගලයන් සියගණනක් නිරුවතින් මුහුදු වෙරළක කළ ක්‍රියාකාරකමක් පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වනවා. ඊට සහභාගී වූ කාන්තා පිරිමි සියලුදෙනා නිරුවත්ව, එකම අවස්ථාවක අධික සීතලක් ඇති මුහුදු වෙරළක ස්නානය කිරීමයි එහිදී සිදුවන්නේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූවේ Mental Health...
  7. jodubaba

    මායා බැලුවද?

    :yes: :yes: :yes:
  8. jodubaba

    මායා බැලුවද?

    THAT'S TRUE BABY..... SAME HERE... :lol: :lol: :lol:
  9. jodubaba

    පියුමි

    පුලුවන් එකෙක් ඉන්නවනම් LINK දාපිය. එවිට REP දෙනු ලැබේ....... (සමහන් නොවේ):yes: :yes: :yes:
  10. jodubaba

    Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

    කොටුවෙ ටෙලිකොම් එක අයිනේ තියෙන පාර දිගේම යන්න ඔනේ. පාර ඉවර වෙන්න මීටර් 20ක් විතර තියෙනකොට වම් පත්තෙ තියෙන්නේ. කෑම රසයි වගේම පිරිසිදුයි..... :yes: :yes: :yes:
  11. jodubaba

    කුරුස මැතිවුස් ගෙදර පල

    අඩෝ මූ ක්‍රිකට් ගහන්න පටන් අරන් තියෙන්නෙ 2005. එතකොට MATHEWS ඉස්කොලේ යනවනෙ බන්. දැන් එතකොට MATHEWS ඉස්කොලෙ යන කාලෙ ඉඳලම CRICKET BOARD එක පාලනය කරලද....? :shocked: :shocked: :shocked:
  12. jodubaba

    මායා බැලුවද?

    Reality Plaza- Ja-Ela. Rs. 370.00 :yes: :yes: :yes: ඉඳලා හිටලා හරි බලපන් බන්....
  13. jodubaba

    අමා-ඵලය

    මම ආසම පොතක්......
  14. jodubaba

    Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

    RUHUNU FOODS... ELA.......... :yes: :yes: :yes:
  15. jodubaba

    මාමයිට් කමුද බන් !

    TFS.. REP ADDED... :yes: :yes: :yes:
  16. jodubaba

    මායා බැලුවද?

    :lol: :lol: :lol: ඔව් බං ඔව්.. උඹ DATA කපාගෙන ඔවා බලන්න එපා. DATA කපාගෙනහරි තොට අවේලාවෙ බොග CHARGE වෙන එකට බෙහෙතක් හොයා ගනින්... :yes: :yes: :yes:
  17. jodubaba

    අයියෝ ඇයි මේ පෑවිල්ල?

    ඉර අවස්ථා දෙකකදී සමකය ඡේදනය කරනවා. මාර්තු 21 සහ සැප්තැම්බර් 23. ශ්‍රී ලංකාව සමකාසන්න රටක් නිසා මේ දවස් වල රස්නේ වැඩී. හැබයි වසරෙන් වසර දැනෙන රස්නේනම් වැඩි වෙනවා. හේතුවනම් ගස් වැද්දෝ තමා.......... :yes: :yes: :yes:
  18. jodubaba

    Galle vs Colombo

    ලංකාවේ ඉහලින්ම A/L PASSවෙන සිසුන්ගේ පළමු තේරීම වනුයේ දකුණේ UNIVERSITY වේ... :P :lol: :P
  19. jodubaba

    මායා බැලුවද?

    ඊයේ මායා චිත්‍රපටය බැලුවා. ඉංදියානු කොපියක් උනාට නියමෙටම කරලා තියෙනවා. එහෙම හරි කමක් නැහැ චිත්‍රපට ශාලා පිරෙන්න සෙනඟ ඉන්න චිත්‍රපට හැදෙනවනම්. දේශපාලනය අමතක කරල කථා කලොත් ඇත්තටම රංජන් රාමනායක නියම රංගනයක යෙදෙනවා. පුබුදු චතුරංගගෙත් රංගනය සුපිරී. DOWNLOAD කරල බලන්නෙ නැතුව HALL එකකට ගිහිල්ලම බලන්න...
  20. jodubaba

    බෝඩිං වල ගත්ත ආතල් කියපල්ල

    උඹට ඉන්නේ යාළුවෝ නෙමෙයි බං ලෙඩ්ඩු ටිකක්.......... :lol: :lol: :lol:

    No contents