1. chirantha19890821

    YTS Camera Copy 😞😞😞

    මටත් හම්බවෙලා තියෙනවා. කැමරා කොපි විතරක් නෙමෙයි. Hardcore Korean Sub ඒවත් මට නම් අහු වෙලා තියෙනවා. හැබැයි හරි කොපිය ආපු ගමන් අරක අයින් කරලා දානවා මන් හිතන්නේ. :unsure:
  2. chirantha19890821

    මා බැලු ගූ හතේ පිලුම

    හ්ම්.... බැලුවේ නෑ තාම... ඒත්... :unsure:
  3. chirantha19890821

    ආදායම් බලපත්‍රය

    හයියෝ... පලතුරක් ගත්තත් ඔබලා බලන එකේ ඕක හරියට බලලා කරගන්න බැරි උනාද බන් උඹට... 🤦‍♂️🤦‍♂️
  4. chirantha19890821

    මේකේ බොරු මවාපෑමක් කරන හිගන මුස්ලිම් ඩයල් එක...

    මෙහෙමත් වලියක් ගිහින් ද බන්...
  5. chirantha19890821

    කොළඹ මූදුකරේ වර්ෂ 1806 දී...

    https://postimages.org/ :sorry:
  6. chirantha19890821

    කොළඹ මූදුකරේ වර්ෂ 1806 දී...

    Imgbb එකෙන් වෙන එකකට මාරු වෙයන්කො පීස්... :sorry:
  7. chirantha19890821

    කොළඹ මූදුකරේ වර්ෂ 1806 දී...

    පේන්නේ නෑ...
  8. chirantha19890821

    Medical Advice pls:ඇගිල්ලෙ කැපිල තුවාලෙ තාම වේලිලනෑ

    Surgical spirit වලින් පිරිසිදු වෙනවා විතරනේ. හොඬට හෝදලා Amoxicillin කරලක් කඩලා දාලා තියන්න බලන්න. හැබැයි වහන්න එපා. නිදාගන්න කලින් දාගෙන නිදාගන්න.
  9. chirantha19890821

    Medical Advice pls:ඇගිල්ලෙ කැපිල තුවාලෙ තාම වේලිලනෑ

    Amoxicillin කරලක් කඩලා දානවා නේද?? ටක් ගාලා හොඳ වෙනවා කියනවා.. :unsure:
  10. chirantha19890821

    අනුරාධත් කාටත් හොරා මංගල දිවියට

    ප්‍රීති ඇඩ් එකක් වගේ බන්... :rofl:
  11. chirantha19890821

    Whats App

    Bumpi...
  12. chirantha19890821

    මේ නිලිය කවුද?

    වැඩිදුර අද්‍යාපනය සඳහා සබස්ක්‍රයිබ් කලෙමි... :yes:

    No contents