මිරිසවැටිය නැවත ගොඩනැගුනේ මෙහෙමයි

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    මට වෙලාවකට හිතෙනවා බලයක් තිබ්බ නම් කියල ඉන්න තැනම ඉඳන් අවුරුදු 50, 100, 250, 500, 1000 වගේ සිලෙක්ට් කර කර ආපස්සට යන්න.
    ගිහින් එහෙමම ඉදපන්. එන්න එපා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,742
    113
    Colombo, Sri Lanka
    මට වෙලාවකට හිතෙනවා බලයක් තිබ්බ නම් කියල ඉන්න තැනම ඉඳන් අවුරුදු 50, 100, 250, 500, 1000 වගේ සිලෙක්ට් කර කර ආපස්සට යන්න.
    තියෙන හැම එකම කැඩෙන එකේ කොහොමද අවුරුදු 1000 ආපස්සට ගියාම ඕක එන්න බැරුව කැඩුනම........🤭🤭🤭
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    තියෙන හැම එකම කැඩෙන එකේ කොහොමද අවුරුදු 1000 ආපස්සට ගියාම ඕක එන්න බැරුව කැඩුනම........🤭🤭🤭
    Cracking Up Lol GIF by HULU