සුභ උදෑසනක් හැමෝටම....
මං කාලෙක ඉඳන් එකතු කරපු Mouse Cursors Packs වගයක් තියෙනවා.
ඕනේ කට්ටිය ඉන්නවා නම් ගන්න.
https://www.mediafire.com/folder/kgqwcyn8306ht/Cur
ගොඩාක් Pack වල .inf ෆයිල් එකක් තියෙනවා. ඒක Install කරගන්න විතරයි තියෙන්නේ. නැත්තන් Manually එක එක Cursor එක ගානේ දාගන්න වෙනවා...