1. chirantha19890821

    Phone මාරු කිරිල්ල

    වැඩ කරගන්න බැරි තත්ත්වේටම ආවාම. සමහර වෙලාවට ආසාවටත් ගන්න වෙලාවල් තියෙනවා. :yes:
  2. chirantha19890821

    headlight එලිය මදි ද ?

    හොඳ LED Projector Bulb 2ක් ගන්න තියෙන්නේ කොහෙද?? Socket H4?? :unsure:
  3. chirantha19890821

    ටර්බො ඩීසල් වැඩ්ඩො

    බම්පි මචන්... අඩෝ එල... ඔක්කොම ටික කරලා අප්ඩේට් එකක් දීපන්.. :love2: :love2:
  4. chirantha19890821

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    පුදනකොටම කාපි යකා කිව්වලු... :LOL::LOL:
  5. chirantha19890821

    තුන් සිංහලේ සීමාව

    වටිනවා බන්... තැන්කූ.....
  6. chirantha19890821

    Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

    බම්පි...
  7. chirantha19890821

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    ලොවෙත් දිනනවා... ඔව්... :yes: :yes:
  8. chirantha19890821

    End of EV????

    මන් නං එක්කො පාරෙන් හෙන ඈතක ඉඩමක් ගන්නවා... එක්කෝ Nuclear බංකරයක් ගහගන්නවා... :baffled: :sorry:
  9. chirantha19890821

    ගෝඨාභය යකෙක් බං 👹👹

    අර තියනවා කිව්ව කැටේ කෝ කියාංකෝ... :unsure: :unsure:
  10. chirantha19890821

    Nations Trust Bank පට්ටයි බන්

    ඔව්. NTB හොඳය අනිත් ඒවට සාපේක්ෂව...🤔
  11. chirantha19890821

    ඉරාන ජනාධිපති දිවි ගලවාගෙන.

    ඔන්නොහෙ වරෙං බන්... මල ගෙයක්ම වෙන්න ඕනයැ... මල විකාර... :rofl: ගෙනාපු බෝතල් ටිකට වග කියපල්ලා... සමිතියේ සල්ලි... :sorry:
  12. chirantha19890821

    ඉරාන ජනාධිපති දිවි ගලවාගෙන.

    උඹලා මේ මගුලක් කතා කරනවා... මං මේ මල ගෙදරට ගෙනාපු බෝතල් ටික රිටර්න් කරන්නේ කොහොමද කියලා කලපනා කරනවා... :baffled: :sorry:
  13. chirantha19890821

    Call Recording App for Android

    අඩේ එලකිරි. උඹට සුවර් නේද හරියයි කියලා?? ඔය කියලා තියෙනවා වගේ CSC හදාගෙන මුකුත් කරගන්න බෑ ද??

    No contents