ඇඟිලි, පනා එහෙමත් මතකද යාලූ....
රස කර කර කෑවා අපි නං කඩ චෝරූ....
මතකය තාම එහෙමයි ඇඳි රූ පොකුරූ...
බුල්ටෝ වාගෙ ඇද කා හැකි මතු රුසිරූ....
ඔය බඩු ඔතන ලනු ටික නම් මතක ඇතී...
සිල්ලර කොයි එකත් දෙනවා ගොටුවේ එතී...
පොලිතින් කුමකටද හැමදෙය පරිසර ෆ්‍රෙන්ඩ්ලී...
ඒ කාලෙට යා හැකිද නැවතත්, සිතුවිලි පමනී....