යකඩ හොරා යන විරුදාවලිය ලද ස්වාධීන රූපවාහිනියේ විධායකයකු වන සුදර්මන් රදලියගොඩ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඒ. එම්. එස්. රදලියගොඩ මහතාගේ පුත්‍රයෙකි. මාධ්‍ය තුළින් ජනතාව නිවැරැදි මාවතකට මෙහෙයවමින් සිදුකරන ලද ජාතික මෙහෙවර අගයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2009 වසරේදී...