සෙලින්කෝ සමූහ ව්‍යාපාරයන් හි හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා අලූතෙන් සමාගම් 23ක් මේවනවිට ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත ආරම්භකොට .මෙම අලූත් සමාගම් සමූහය ශ්‍රී ලංකාවේ මූල්‍ය, රක්ෂණ, ඉදිකිරීම්, දේපල වෙළඳාම් සහ උගස් ෙකෂAත්‍රයන්හි ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සංස්ථාපනය කොට ඇති අතර මෙම එකදු...