‘ගුරුගේ නේචර් පාර්ක්’ වටලයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ‘ගුරුගේ නේචර් පාර්ක්’ වටලයි

    ජා ඇල වැලිගම්පිටිය ‘ගුරුගේ නේචර් පාර්ක්’ නම් පුද්ගලික සත්ව උද්‍යානය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (03) වටලනු ලැබිය.


    සත්ව හිංසනය මත ලැබුණු තොරතුරු මත වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශය විසින් මෙම වැටලීම සිදුකරනු ලැබූ අතර, එහි නීතිවිරෝධී අයුරින් තබාගෙන සිටි සත්ව විශේෂ හා සත්ව කොටස් ද එහි කළමනාකාරවරයාවද අත්අඩංගුවට ගෙන තිබේ.දික් කොබෙයියන් මාල කොබෙයියන් ඉබ්බන් හා අලියෙකුගේ අස්ථි කොටස්ද එහි තිබී සොයාගෙන ඇතැයි වාර්තා වේ.


    වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ මේ ආකාරයේ සතුන් තබා ගැනීම තහනම් වන අතර එවැනි සත්ව කොටස් තබාගෙන සිටින්නේ නම් වාර්ෂිකව බලපත‍්‍ර අලූත් කරමින් ඔවුන් තබා ගතයුතු බව එම දෙපාර්තමේතුව පවසයි.

    Screen%252520shot%2525202011-10-28%252520at%2525205.53.59%252520PM.png


    4.jpg


    1.jpg





     
    Last edited:

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    නියම වැඩේ!!:frown::frown: පව් අසරණ සත්තුන්ගෙන් මුන් හම්බ කරන් කනවා!! ඔය පාර්ක් 1ක එහෙන් පිටින්ම කොන්ක්‍රීට් කැලයක්!!:angry::angry:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මහින්ද රාජපක්‍ෂ මහතා විසින් රාමඤ්ඤ නිකායේ මහනාහිමිට පුජාකරන ලද ඇත්පැටවාද එහි සිටි බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    haffa math giya dawask. mun kurulloge pihatu kapanawa igelenna beri wenna. paw asarana saththu.
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    නියම වැඩේ!!:frown::frown: පව් අසරණ සත්තුන්ගෙන් මුන් හම්බ කරන් කනවා!! ඔය පාර්ක් 1ක එහෙන් පිටින්ම කොන්ක්‍රීට් කැලයක්!!:angry::angry:

    :eek::eek:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕක නිකන් හිර ගෙයක් වගේ බන්..අහිංසක සත්තු දුක් විදිනවා...
    ඇති දෙයක් නෑ බලන්නවත්..මිනිස්සුන්ගේ සල්ලි හුරන් කන වැඩක්..