ඕක වෙන්න ගොඩක් හේතු තියනව බන්. මට එකපාරක් ඔහොම එකක් උනා. මගෙ එකත් Toshiba. එකපාරක් ෆෝර්මැට් කරල ඩ්රයිවර්ස් දැම්මෙ 3DP Chip කියන එකෙන්. අවුලක් උනෙ නෑ. කොහොමහරි මගෙ ඩොංගල් එකෙ සොෆ්ට්වෙයාර් එක දාන්න හදනකොට Blue screen එකක් ඇවිත් රීස්ටාර්ට් වෙනව. Windows 8 වල පෙන්නනවනෙ එරර් එක මොකද්ද කියල. මන් ඒකෙ...