මේකයි සීන් එක. මගෙ හොද බොක්කක් ඉන්නව ඌ ගරජ් එකක් කරන්නෙ. පට්ට වැඩ්ඩා.. මේ ලගදි ඌ මට කිව්ව ඌට අර Electrical Vehicle Test කරන Tool එකක් ගන්න ඕන කියල. ඌට දැන් ඒ පැත්තට යන්න ආසයිලු.ඉතින් මූ මට කිව්ව හොද එකක් බලල කියපන් ගන්න කියල. ඒකයි මන් උබලගෙන් හෙල්ප් එකක් ගන්න බැලුවෙ. මමත් ඔය ගැන දන්නෙ නැති නිසා එච්චර.
Hybrid වගේම නෝර්මල් ඒවත් ස්කෑන් කරන්න පුලුවන් එකක්නම් හොදයි. උගේ මල්ලි කෙනෙක් ඉන්නව කොරියන්. ඌ තමා කියල තියෙන්නෙ මෙහෙටෙ සෙට් වෙන එකක් බලල කියන්න ඌ එවන්නම් කියල. මමත් මේ ගැන එච්චර දන්නෙ නැති නිසා උබලගෙන් ඇහුවෙ. ඒ වගෙ වාහනයක් චෙක් කරගන්න ඕන වෙන ටූල්ස් මොනවද? , හොද බ්‍රෑන්ඩ් මොනවද? ප්‍රයිස් එහෙම කොහොමද. මෙහෙන ගන්න එක හොදද නැත්තම් ගෙන්නවන එක හොදද.? ලොකු උදව්වක්..
රත්තරං ව කන්ටෑක්ට් කරගන්න බෑනෙ. Message ෆුල් ලු.