1. @media

    IPhone vs Android Music Quality

    මෙන්න ඇප් එක, දාගෙන Audio කාපන්..:D:D http://forum.xda-developers.com/showthread.php?t=2191223
  2. @media

    aulak na kollo thenak set una.. thanks hode

    aulak na kollo thenak set una.. thanks hode
  3. @media

    Room help

    තැනක් සෙට් උනා මාමෙ ;) Thankyou all guys! :):)
  4. @media

    Room help

    තැනක් සෙට් උන මචන්ල... උදව් කරපු ඔක්කොටම තැන්කු වේවා.. රෙප් බලපොරොත්තු වන්න :-)
  5. @media

    Room help

    ela. mn ahannam macho thanks guys!
  6. @media

    machan room ekak nadda bn hoyaganna 5000kata wage?

    machan room ekak nadda bn hoyaganna 5000kata wage?
  7. @media

    Room help

    aulak na bro. thanks! :yes:
  8. @media

    Room help

    thanks macho mn balannam...
  9. @media

    Room help

    thanks macho
  10. @media

    Room help

    thank you guys..:(
  11. @media

    Room help

    තැන්ක්ස් කට්ටියටම...:)
  12. @media

    Room help

    තැන්ක්ස් මචන්.
  13. @media

    Room help

    මචන්ල මෙකයි සීන් එක. මට පොඩි ජොබ් කට්ටක් සෙට් උනා දෙහිවල. ඉතින් බන් මේකයි මට දැන් ඉන්න තැනක් නෑ. අනික බන් මට අර 6, 7 දෙනා ඉන්න තැන ඉන්න බෑ බන්. මට ටිකක් තනියම ඉන්න ඕන, ඒක රූම් එකෙ දෙන්නෙක් වගෙ හිටියට නම් කමක් නෑ. 6,7 ඉන්න තැන වල බාත්රූම් එහෙම යන්න ගියාම දන්නවනෙ, එපාවෙනවනෙ. පොට් එක තියෙන්නෙ නම්...
  14. @media

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    පලවෙනි ලව අක්ක කෙනෙක්. :rolleyes: අවුරුදු 6ක් විතර වැඩිමල්. උදව් කරල වැඩි වෙලා ඒක ලව් එකට පෙරලුනා. නොකරපු දෙයක් නෑ:rofl: ඒත් දුකයි. ඇයි මන් ඒ වගෙ දෙයක් කලේ කියල, ගෙදරට කිව්වට පස්සෙ ගෙදරින් කැමති උනෙ නෑ. මම ඒ දවස් වල බයික් එකක් ඉල්ල ඉල්ල හිට්යෙ. අම්ම කිව්ව ඕක නතර කරොත් අරන් දෙන්නම් කියල. කොල්ලට...
  15. @media

    Web Design and Development for cheap price

    Page Loading එකට effect වෙන බව මම පිලිගන්නව. ඒත් මචන් 2MB javascript එකක් ජීවීතේට කිසිම ඩිවලොපර් කෙනෙක් inline ලියන්නෙ නැහැ, ;) අනික External javascript එකක් ලිව්වත් minified කරල තමා ගන්නෙ. ඔත්න ඔය තියන එක one page design එකක්, ලියල තියන script එකත් පොඩි validation script එකක්. මම නම් හිතන්නෙ...
  16. @media

    Web Design and Development for cheap price

    Bootstrap අරන් ගහන එකේ කිසි අවුලක් නෑ. මොකද open source front end framework එකක් නිසා. GitHub එකෙ උනත් එක එක project දාන්නෙ use කරන්න තමයි. අනික පොඩ්ඩක් හිතපන් අපිට ඕන වෙනව front end එකේ form එකක් validate කරගන්න. අපි මොකක්හරි javascript validation method එකක් use කරනව ඒක කරගන්න. ගොඩක් පොඩියට...
  17. @media

    සිරිසේනට_පොල්

    :lol::lol::lol::lol:

    No contents