2010 -05 -04
අද දින මහා නන්නත්තාර , නස්කූනි දවසකි. මා මෙතෙක් කල් කට්ට කකා චාටර් කෑ තරුණිය අද මට මල්ලී කියා ආමන්ත්‍රණය කලාය. එය ඇසීමෙන් මගේ හදවත බන්සන් දාහකයක දමා රත්කලාක් මෙන් ප්‍රතික්‍රියා කලේය. ඉන් හට ගත් කිරණ කදම්භය ඇන්ඩ්‍රොමිඩා මන්දාකිණිය දක්වා විහිදුනි. අනේ මටමනේ වෙන්නේ......:(