1. C

    Sri Lanka Now Has A Communist Government

    DW, France 24, SKY news , Reuters, ඔක්කොම international news agencies report කරන්නෙ "new Marxist leader කියල :ROFLMAO::ROFLMAO:"
  2. C

    Sampath scam

    පහුගිය සති කීපයේ විශාල incident ප්‍රමාණයක් වෙලා තියනව Sampath Wishva එකට සම්බන්දව. බැංකුව දැන් කරල තියෙන්නෙ අලුතින් compulsory disclaimer message එකක්දාල login එකට scam ආදිය නිසා වෙන හානියට බැංකුව වග කියන්නෙ නැ කියල කරල තියෙන්නෙ website spoofing , Wishva එකට සමාන site එකක් publish කරල.
  3. C

    ජාඇල NPP රැළියේදි පාස්කු මහමොලකරු එළියට | පියතුමන්ලා,කන්‍යා සොයුරියෝ, ඉදිරියේ අනුර මහමොලකරු හෙළිකරයි

    දැන් ඉතින් මොලකරු ගගා වැලලෙන්න ඕනැයැ. අල්ලල හිරේ දාන්න තියෙන්නෙ. ඔනැ නං අභිනව ජනාධිපතිටත් උසාවියට ගිනින් තමන් දන්න දේ සාක්කියකින් දෙන්න පුලුවන්
  4. C

    කෙළවෙච්ච සාම්ප්‍රදායික යූඒන්පී කාරයෝ මෙහෙම හිතුවොත්...

    එහම හිතුවොත් උන්ටත් දයා සාන්ත අයියගෙන් ඉල්ලගෙන හිල් ජංගි අදින්න වෙයි...
  5. C

    මාලිමාවේ මුදල් නාස්තිය

    උබලගෙ තාත්තට කියන ඒවා මෙක දාන්න එපා. පොර ලගට ගිහින් කියපන්.
  6. C

    මාලිමාවේ මුදල් නාස්තිය

    ඒක ඇත්ත... ඉස්සෙල්ල අනුරට මොලයක් තියෙන්න එපායැ අනුන්ට දෙන්න මොලයක් තියන උන් ජංගියක් ගන්නතරම් වත් ආදායමක් හොයාගන්න බැරි අනුර වගෙ නිකමෙකුට චන්දෙ දෙයිද ?
  7. C

    මාලිමාවේ මුදල් නාස්තිය

    ඇත්ත නුගත් තැරි බයියො තමයි අනුරට ලක්ෂ පනස් හයක්ම දීල තියෙන්නෙ. නැතුව 3% එකාට 42% වෙන්න ඉන්දියාවෙන් ඇවිත් මෙහෙ චන්දෙ දුන්නයැ
  8. C

    නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි

    මහජන දේපල නේද මේ කාබාසියා කරන්නෙ.....මාලිමාවේ රජයක් තිබ්බනම් මෙහෙම වෙන්නෙ නැ
  9. C

    මාලිමාවේ මුදල් නාස්තිය

    කයීය ගහපු විදියට නං බත් මුලක් බැදගෙන තුන් සරණේ කවි කිය කියා පයින් නුවර යන්න ඕනැ. මහජන මුදල් නාස්ති නොකර
  10. C

    සමහරුන්ට දැන් තියෙන ලොකුම ආසාව............

    ඇත්ත...... මීට කලිනුත් ඔයවගෙ අමු සක්කිලි රන්චුවක් හිටියා ඩොලර් එවන්න එපා, සංචාරයට එන්න එපා කිය කියා....
  11. C

    මයින දිවුරුම් දුන්න හැටි මතකද .....?

    මයිනට බහුතර චන්දයක් තිබ්බනෙ, මෙකට බහුතරක් නෑ නෙ.
  12. C

    කොළඹ කොටස් විශාල ලෙස ඉහලට..

    කොටස් වෙළදපල කියන්නෙ සූදුවක් - හදුන්නෙත්ති
  13. C

    ආලෝකය නෙමේ කේස් එක, අලෝකයේ වේගය

    ආදායම් මාර්ගයක් හොයාගන්න විදියකුත් කල්පනා කරපන්
  14. C

    මේ කවුද අනුරගේ පස්සෙන් යන්නේ?

    ඊබ්‍රහිම් නාන ?
  15. C

    මට උදව්වක් ඕන මචන්ලා

    මේ බේත නිසා side effects ගණනාවක් ඇතිවෙනවා, ඇගට ඉතාම තෙහෙට්ටු ගතියක් දැනෙන බෙතක්. සතියක් දෙකක් බොනකොට side effects අඩු උනේ නැතිනම් doctor හම්බ වෙලා කියන්න. සමහරවිට Lower dose හෝ dosing schedule adjust කරයි. ගොඩක් වතුර බොන්න
  16. C

    ආලෝකය නෙමේ කේස් එක, අලෝකයේ වේගය

    ඔය ඔක්කොටම වඩා උබට රස්සාවක් / ආදායම් මාර්ගයක් නැති එක නෙමෙයිද "කේස්" එක ?
  17. C

    මෙන්න සල්ලි ගලනවෝ

    එහෙම තමයි ජේවීපී කියන්නෙ ත්‍රස්තවාදී කියල තහනම් කරපු පක්ෂයක් නෙ. දැන් ඒගොල්ලො තමයි හොදම පිරිසිදුම ශුද්දවන්තම
  18. C

    හොරු අල්ලනකන් බලං ඉන්න අය!

    හෙට අනිද්ද අනුරයි, හරිනියි කොමිසම එක්ක ගිහින් මහින්දවයි, රනිල්වයි අල්ලගෙන ඇවිත් කූඩුවෙ දැම්මහම බලාගත්තහැකි අල්ලනවද නැද්ද කියල.
  19. C

    Dollar $ එකට මොකක් වෙයිද දැන් ඉස්සරහට?

    හදුන්නෙත්තිය ඉන්නවනෙ, ඇමරිකාව බයකරල ඩොලර් එක ඉහලයන එක නවත්තයි

    No contents