1. C

    ලංකාවෙ තරුන පරපුර ඇයි මෙච්චර මෝඩ.

    ප්‍රෝටීන් ඌනතාව... මෙගොල්ලො තමයි අනුරට, ගෝථාට, සජිත්ට කතිරේ ගහන්නෙ
  2. C

    බයියන් වැඩ පටන් ගනී

    අමුතුවෙන් වැඩ පටන් ගන්න දෙයක් නැ 69 ලක්ශෙන් 49ක්ම ලපයට 20ක් රනිල්ට
  3. C

    ✨ සියවස් ගණනක සිහිනය සැබෑවෙනවා, පුනරුද යුගය අරඹමු - ජනපති අනුරගෙන් පණිවුඩයක්

    පුනරුදය කෙසේ වෙතත් ඊලග අවුරුද්දට අයවැයක් සම්මත කරගන්න විදියක් බැලුවොත් තමයි හොද
  4. C

    අලුත්ම තත්වය !!!

    මෙක ඇත්ත, සාක්ෂරතාවයෙන් අඩු ප්‍රතිශතය 42.3%
  5. C

    ඡන්දෙන් පස්සෙ උඹලගේ ආස දේවල්.....

    හදුන්නෙත්ති මුදල් ඇමතිවෙලා මේ තාක් ඇප නැතුව ගත්ත විදේශ ණය ආපසු ගෙවිම නතරකර දැමීම...!
  6. C

    පැලියගොඩ දැඩි පෝලිම් කලබලේ බඩු එකතු කරයි ! #loading

    මේ පෝලිම 100% NPP විරෝධී චන්ද, NPP සෙට් එකට 22දා සියල්ල ලැබෙන නිසා කන්න බොන්න හොයන්නෙ නෑ.
  7. C

    තොපිලට කොහෙන්ද මේවා

    Two bags will cost approximately. $2500 if they are authentic.
  8. C

    අනුරයියගේ Internet...🧭

    ලංකාවෙ customer base එක ඉන්දියාවෙ තරම් විශාල උන දවසක ඔය විදියට දෙයි. නැත්නම් බැ.
  9. C

    EPF,ETF නොදෙන Tax නැති Company වල වැඩ කරනවනම් පරිස්සම් වෙන්න !!!! විශේෂයෙන්ම රට යන්න හිතන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ! අනිවාර්යෙන්ම කියවන්න ! මට උන අත්දැකීම

    මෙක ඇත්ත, Skilled Migration වල EPF එක ඕනැ. Skill assessment එකේ අපි දාන details ආයිත් verify කරනවද දන්නෙ නැ සමහරවිට self employed නම් වෙන option ඇති migration lawyer කෙනෙක්ගෙන් advice ගන්න.
  10. C

    මිට්ටනි දැන් දවස් තුන හතරක ඉදලා මගේ අත් යට රිදෙනවා කිහිලි යට රිදෙනවා

    Lymph nodes (වසා ගැටිති) ආසාදනයක රෝග ලක්ෂණ.. අමහර අවස්ථාවල ඉබේම සුව වෙනවා. අදාල ප්‍රදේශය ඉදිමීමක් උනොත්, උණගතිය ආවොත්, ගිලීමේ අපහසුවක් දැනුනොත්, හුස්ම ගන්න අමාරුනම් නොපමාව ප්‍රතිකාර ලබාගන්න.
  11. C

    🚨BREAKING🚨 රාජ්‍ය බුද්ධි වාර්තාව | 10 සැප්තැම්බර් 2024

    මෙක වෙන්න බැ, මේකට අනුව අනුරට මුළු චන්ද 7040925, කෝටියක් මාලිමවන්ගෙන් ඉතුරු ලක්ෂ තිහ කෝ....:unsure:
  12. C

    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන්ට වඩා ගමට ජනතාවට වැඩක් කරන අය නේද

    පාර්ලිමෙන්තුවට ඕනැ STATESMAN ල ජනතාවගෙ legislative power implement කරන්න තමන් පත්කල ජනතාව represent කරන්න. අයවැය හා මුදල් ප්‍රතිපාදන සම්මත කරන්න ප්‍රතිපත්ති හා තීරණ ගැන කටයුතු කරන්න රාජ්‍යය පරිපාලනය , ආයතන, ව්‍යාපෘති ආදිය පිළිබද නිරීක්ෂණය කරන්න, යෝජනා ඉදිරිපත් කරන්න මන්ත්‍රීලට මෙ ටික කරන්න...
  13. C

    මුළු ඇගම රිදෙනව බං මැරෙන්න වගේ නිකං

    කිරි තේ බොන්න milk powder ගෙනාවද ?
  14. C

    ඔබාමා ලයිට් හඳුන්නෙත්ති

    මුන් අණ්ඩුවට ආවොත් ගෝඨා දුන්න ආතල් මොනවද කියල හිතෙයි
  15. C

    ලක්ෂ 8 කින් බිස්නස් එකක්

    එදිනෙදා අත්‍යාවශ්‍ය නොවන බොහෝ භාන්ඩ වලට 20 % + දෙනවා, උදා cosmetics, cement වගෙ දේවල් කීපයක් හැර හැර අනිත් hardware items , ප්ලාස්ටික් නිශ්පාදන, පාසැල් උපකරණ etc ඔයාට සැහෙන ප්‍රමාණයක ඔයාගෙ කැම අලෙවිකරන්න පුළුවන් නම් ලැබයක් ගන්න පුළුවන් වෙයි
  16. C

    පුරවැසිබාවය

    පගාවක් දීල පාස් කරල, එයාපෝට් වල x-ray machine වලින් යන්න වෙනවා. කළලයට බලපැමක් උනොත් ජීවිතේටම සොරි https://iworld.com/en/blog/pregnancy-childbirth-abroad#:~:text=Chile%20is%20the%20best%20country,children%20born%20on%20its%20territory.
  17. C

    ලක්ෂ 8 කින් බිස්නස් එකක්

    තැන හරි ගියත් , ඔය business එක අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි. මොකද ඔයා rent එකට තමයි කඩේ ගන්නෙ. අපේක්ෂිත ලාබය 10- 13% යි , සැළකියයුතු තරම් විශාල වෙළදාමක් නොවුනොත් ඔයාට ඔක කරගෙන යන්න බැ. අවම වශයෙන් ලාභාංශය 20 -27% වගෙ අගයක නම් ඔක තරමක් feasible . ඔයාට ස්ථානයක් තියනව නම් මේක කරන්න පුළුවන් වෙයි...
  18. C

    සිහලු එකතු වෙලා ඩොලර් බිලියන 100ක නය කන්දක් මාලිමාවෙ කරේ එල්ලන්න යන්නෙ!

    එක සැරයක් හදුන්නෙත්ති කිවුවෙ, බැංකු ණය දෙන්නෙත් ඇපයක් අරගෙන, මේ විදේශ ණය වලට අපි ඇප වෙලා නැ ඒහින්දා රාජපක්ෂල අරගත්ත ණය ගෙවන්න අපේ රජයකින් බැදිල නැ කියල

    No contents