1. S

    Excel වැඩකාරයෝ එන්න

    0 tika filter karala delete karanna try karanna
  2. S

    කරපිංචා

    bump machan......
  3. S

    අඩු පහසුකම් ඉස්කෝලෙකට උදව් කරන්න

    ඉස්කෝලේ විස්තර එවන්න. අපේ ඔෆිස් එකෙන් දුෂ්කර ඉස්කෝල වලට උදව් කරන්න ඉස්කෝල ටිකක් හොයනවා. උබලා දන්න දුෂ්කර ඉස්කෝල ටික කියපල්ලා. එක දෙයක්, අනිවාර්යෙන් සිංහල ඉස්කෝල විය යුතුය්.
  4. S

    Jekyll and Hyde 1st Episode Filmed in Sri Lanka

    me story eaka sherlock holmes eakak neda machan.....
  5. S

    අක්මාව_සුවපත්_කරන_ආහාර_වර්ග..

    Thanks for share brother..... Thanks for share brother.....
  6. S

    පරණ Nokia Mobile Phones

    bump........
  7. S

    ඔයාලත්_මේවා_කාලා_තියෙනවද ?

    බිලින්, ඇගත් එක්ක හිරිවැටුනා යකෝ.......
  8. S

    ලොව හොඳම විවාහ ඡායාරූප කිහිපයක්..

    niyamai macho.... TFS......:yes: :yes: :yes:
  9. S

    පන ඇති මිනිසා මහපොලොවට වඩිනවා...

    denda yako maha polawata eanne. mechchara kal koheda hitiye? :shocked: :shocked: :shocked:
  10. S

    Tea, is a universally enjoyed drink

    niyama thread eakak, dannethi deyak thiye nam ahanna. tikak withara tea field eaka gena dannawa....
  11. S

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඒකම තමයි මෙදාපාර අපිත් කරන්න ඕන. විමලයා කියනදේ හොදට අහමු. අහලා මහින්දට චන්දේ නොදී ඉමු. මහින්දට චන්දෙ දෙන්න කියලා අපිට කියලා පොරත් මහින්දට නොදී හිටියොත්....... :rolleyes: :rolleyes: :rolleyes:
  12. S

    breaking news ... සන්ධානේ ඉවරායි

    මචන් මෝඩ ජෝක් දන්න එපා. උබ හිතුවද විමලයා කියපු දේවල් අහලා වර්ජනේ කරපු උන්ගේ රිපෝර්ට් එකක් මම ගත්තා කියලා....
  13. S

    breaking news ... සන්ධානේ ඉවරායි

    මචන් තේරුම් ගනින්, හැමෝම එකතු වෙලා වර්ජනේ කරමු කියලා, අනිත් උං වර්ජනේ කරද්දී විමලයා ආතල් ගන්නවා. දැන්වත් තේරුනාද මන්දා......
  14. S

    breaking news ... සන්ධානේ ඉවරායි

    ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට........
  15. S

    breaking news ... සන්ධානේ ඉවරායි

    පැහැදිලිව කියන්න මහා ලොකු දෙයක් නෑ බන්, විමලයා අනිත් මිනිස්සුන්ට ඇමරිකන් බඩු පාවිච්චි එපා කියලා, ඌ ඇමරිකන් බඩු වලින් සුර සැප වින්දා කියලා මෙච්චර වෙලා isurueka, hirashgeff දෙන්නම කිව්වේ. උබලා මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරුව දේශපාලනේ ගැන මහා ලොකු පොර ටෝක් දෙනවා. :no: :no: :no:
  16. S

    ලෝකෙ කොහේවත් නෑ....

    niyamai macho.....
  17. S

    පළමු දඩයම

    meki pregnant ban, eakai programs walata eanne neththe. boru post danna eapa...... :no: :no: :no:
  18. S

    ලංකාවේ හොදම සර්වාංග වෛද්‍යවරුන් කවුද බං?

    Dr. Harsha Sathischandra Hodai, Durdens Hospital eakata eanawa

    No contents