ලංකාවේ හොදම සර්වාංග වෛද්‍යවරුන් කවුද බං?

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මුඩුක්කු ගැනියෙක් ත්‍රඩ් එකට ඇවිත්..වටෙන් ගිහින් බඩ කර ගත්තට මොකද පින්ක් ඔයාගේ කාටනම් අඩු වෙලා නැ තාම :(
    සිදිලා කියෝනවා, ඇරපු කැලි හීනෙන් මතක් වෙලා..:rofl:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    lede mokadda bun..?? VP kawru unath roga lakshana anuwa thamai bun lede thiranaya karanne...a nisa ikmanata kata hari pennapan...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    Dr Chandana Amarasinghe
    Prof Arjuna De Silva
    Prof Shyam Fernando
    Dr(Mrs) Harshani Fernando
    Dr Aruna Gunapala
    Prof S.D Jayaratne
    Dr(Mrs) Champa Jayasundara
    Dr Upali Weragama

    උබට ලොකු අමාරුවක් නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට පෙන්නහන් නැත්නම් සල්ලි අපරාදේ ගොඩක් වෙලා දෙන්නේ නැ famous doctorsලා එකයි
    ow bn.ubata loku amaruvak nm thiyenne navaloken gihin balahan,eke blood report ekaka ganan ehemath dannava athine
    ehema amaruvak nathnam issellama vena normal thanakin VP kenekva channel karala balahan bn

    samahara velavata lokkata vada poddage beth valin adu vena velavaluth thiyenava bn :D

    ape achchige thuvalayak thibba.eka kohoma hari adu venne nathuva vadi una.hena valak haduna ethana.eka adu karanna surgeon kenek kivve "angen kotasak aran badda karanna one kiyalai"ehema kalanam than dekaka huvala dekak bn.eth mbbs kenek kivva eyata thuvale adu karanna puluvan ehema nokara habai api kamathi vidiyak karanna eyata surgeonta ihalin yannanam ba kiyala.ape achchi thava thuvala hadaganna ba kiyala mbbs doctr gen bth gaththa tika kalayai bn giye lede adu una

    e doctr thama bn fattama doctr.eth dan e doctr na.dengu hadila maruna bn :(

    mata ehema una hadunama eyagenma thama ganne.anith ayagen gaththata adu venne na 3n 4 para ganna one bn
    ehema nathnam vp kenekgen ganna one.vp kenekgen gannakota ganath vadi :(
     
    Mozilla

    Well-known member
  • ow bn.ubata loku amaruvak nm thiyenne navaloken gihin balahan,eke blood report ekaka ganan ehemath dannava athine
    ehema amaruvak nathnam issellama vena normal thanakin VP kenekva channel karala balahan bn

    samahara velavata lokkata vada poddage beth valin adu vena velavaluth thiyenava bn :D

    ape achchige thuvalayak thibba.eka kohoma hari adu venne nathuva vadi una.hena valak haduna ethana.eka adu karanna surgeon kenek kivve "angen kotasak aran badda karanna one kiyalai"ehema kalanam than dekaka huvala dekak bn.eth mbbs kenek kivva eyata thuvale adu karanna puluvan ehema nokara habai api kamathi vidiyak karanna eyata surgeonta ihalin yannanam ba kiyala.ape achchi thava thuvala hadaganna ba kiyala mbbs doctr gen bth gaththa tika kalayai bn giye lede adu una

    e doctr thama bn fattama doctr.eth dan e doctr na.dengu hadila maruna bn :(

    mata ehema una hadunama eyagenma thama ganne.anith ayagen gaththata adu venne na 3n 4 para ganna one bn
    ehema nathnam vp kenekgen ganna one.vp kenekgen gannakota ganath vadi :(

    Blood රිපෝට්ස් තාම බං ගන්න ඕන..අපිට මේකේ ඉන්න එකෙක්ට පෙන්නලා වෙන තැනකින් රිපෝර්ට් අරන් පෙන්නන බැරිද?නවලෝක හරි ආසිරි හරි ගත්තොත් කියක් විතර වෙනවද සාමාන්යෙන්? :eek:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Blood රිපෝට්ස් තාම බං ගන්න ඕන..අපිට මේකේ ඉන්න එකෙක්ට පෙන්නලා වෙන තැනකින් රිපෝර්ට් අරන් පෙන්නන බැරිද?නවලෝක හරි ආසිරි හරි ගත්තොත් කියක් විතර වෙනවද සාමාන්යෙන්? :eek:
    blood reporst 3k gaththa navaloken 5 panna bn :D
    vena than valin aragaththama eva sure da kiyala danne nane bn
    samahara docala kiyana thaninma ganna one bn,nathnam aye ethaninma ganna venava.:D
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    හොඳ නරක නම් දන්නෙ නෑ මචෝ..
    මෙයා සිංහල වෙද මහත්තයෙක්
    ආර් පී උබේසේකර ( කෑගල්ල )
    0352289064
    0725493435
     
    Last edited:

    Mozilla

    Well-known member
  • blood reporst 3k gaththa navaloken 5 panna bn :D
    vena than valin aragaththama eva sure da kiyala danne nane bn
    samahara docala kiyana thaninma ganna one bn,nathnam aye ethaninma ganna venava.:D

    5k kiyanne 5000k neda? yako kohomath e gana yanawane ban :oo:

    හොඳ නරක නම් දන්නෙ නෑ මචෝ..
    මෙයා සිංහල වෙද මහත්තයෙක්
    ආර් පී උබේසේකර ( කෑගල්ල )
    0352289064
    0725493435

    Thanks Bro

    :)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ශ්‍රියන්ත මෙන්ඩිස් කියලා ෆිසීෂියන් කෙනෙක් ඉන්නවා.ආසිරි,නවලෝක ඔය සෙට් එකටම එනවා. එයාගෙ ගාණත් අඩුයි ඒ වගේම බේතුත් හොඳයි.
    නැත්තං මීගමුව පැත්තේ ඉන්නවා දිසානායක පුද්ගලික රෝහල කියල පුද්ගලික රෝහලක් තියන එම නමම තියන ඩොක්ටර් කෙනෙක්. මාරම වැඩ්ඩෙක්.

    හැබැයි උඹට පොඩි අසනීපයක් නං තියෙන්නේ ඉස්සරල ගමේ ඩොක්ට ගාවට පලයන්.
     
    Mozilla

    Well-known member
  • ශ්‍රියන්ත මෙන්ඩිස් කියලා ෆිසීෂියන් කෙනෙක් ඉන්නවා.ආසිරි,නවලෝක ඔය සෙට් එකටම එනවා. එයාගෙ ගාණත් අඩුයි ඒ වගේම බේතුත් හොඳයි.
    නැත්තං මීගමුව පැත්තේ ඉන්නවා දිසානායක පුද්ගලික රෝහල කියල පුද්ගලික රෝහලක් තියන එම නමම තියන ඩොක්ටර් කෙනෙක්. මාරම වැඩ්ඩෙක්.

    හැබැයි උඹට පොඩි අසනීපයක් නං තියෙන්නේ ඉස්සරල ගමේ ඩොක්ට ගාවට පලයන්.

    දෙපාරක් තුන්පාරක් එහෙම ගත්ත බං..අඩුවක් නැ අනික මුන් හරියට කියන්නෙත් නැ ශ්‍රියන්ත මෙන්ඩිස් මං දැක්කා..පොර හොදයිද?