ලොව හොඳම විවාහ ඡායාරූප කිහිපයක්..
මම දන්නේ නෑ ඇයි මේවා හොඳම ඒවා වුනේ කියලා..
මොකද මීට වඩා මගේ හිත ගත්ත ෆොටෝ ලංකාවේ කොල්ලෝ ගහලා තියෙනවා.
ඒත් මෙතන මෙහෙම එකක් තියෙනවා,
විවාහය පැවැත්වූ ස්ථානය හා මේ ඡායාරූප ගත්ත ස්ථානය අතර විශාල දුර පරතරයක් තියෙනවා.
සමහර ඒවා ගහලා තියෙන්නේ හිමාලයේ.තව ඒවා සහරාවේ...
කොහොම හරි,මේවා ලස්සනයි.ලංකාවේ සමහරු වගේ යන්තම් මනාලයාගෙයි මනාලිගෙයි මූණ විතරක් ෆොටෝ අරන් ඇවිත් ඉතිරි ඔක්කොම ෆොටොශොප් කරනවාට වඩා මෙතන මාර වෙනසක් තියෙනවා.
උන් ගොඩාක් එවුන් කරන්නේ Photography නෙවි, Editing..
අවුලක් නෑ..බලලා කියලා යන්නකෝ...

ජාලයේ සැරිසරද්දි හමු වුනේ..
කිරියේ උඹලව මතක් වුනා ඉතින්..