1. MARADANA1

    ටික් ටොක් හිගා කෑම

    අර ටික්ටොක් එකේ ගැම්ම දෙන්න කිය කිය නැහෙන්නේ ඇයි බන්
  2. MARADANA1

    මොකක්ද මේ යොහානි කියන " දිග මදි ශිෂ්ණය" ? 😱💦

    ඒක අපෙන් අහන්න දෙයක් නෑ බන් මොලේ කලදක් තියෙනව නම් තේරෙනෙවා ඔය කියන්නේ පeය දිග මදි කියන එක බන්.
  3. MARADANA1

    මේ මොකාද බං...ලංකාවෙ උන්ට මොකද වෙලා තියෙන්නෙ

    තවත් වහ බොන සෙට් එකක්, ඒස්වාහ් පුහ්
  4. MARADANA1

    මරණයක් ගොඩ අරන් දුෂණය කරලා.

    පෙට්ටිය වලේ තියනව බන්, ඒක කඩල මිනිය විතරයි අරන් තියෙන්නේ, .මට නම් පේන්නේ කෙල්ල එක්ක මලෙන් හිටපු එකෙක්ද කොහෙන ඒක නේ ඇදුම් ගලවල බිම දාල ගිහින් තියෙන්නේ ගමේ එවුන්ට පේන්නෙ
  5. MARADANA1

    කලුවන්ට මතකද ඒ කාලෙ 'රවිහන්ස්'

    මේ බුවා කොහොමත් බිස්නස් ෆැමිලි එකකින් එන්නේ බන්. පියා බිස්නස් බුවෙක්.
  6. MARADANA1

    මේක වෙන්න පුලුවන්ද බන්..

    ඒක මකලා බන්
  7. MARADANA1

    මේක වෙන්න පුලුවන්ද බන්..

    https://m.facebook.com/story.php?story_fbid=pfbid0Pi8xaVeQbx2tQjaKY8t6HTfPWGf5z3RSztiLJT5pw8dunhg65zPij7e1j9VxvQfTl&id=100083516356227
  8. MARADANA1

    ලංකාවේ සල්ලි කාරයෝ මවන බිස්නස්

    සුදුවෙන කුරීම් බිස්නස්
  9. MARADANA1

    අතීතය වේදනාවක් දිනති ලමයො

    තඩියගෙන් රාජ්‍ය සම්මානයක් ගන්න ගිහින්
  10. MARADANA1

    ජපන් ජිවිතේ?

    ගිය සති දෙකේ ඔසී වල අපේ අලුතෙත් හදන ඩේටා සෙන්ටර් එකේ පොඩි ෆීල්ඩ් ට්‍රිප් එකක් ගියා, මට නම් තේරුනේ එහේ racist කියලා. ගොඩක්ම වයසක ශුද්දෝ...
  11. MARADANA1

    ජපන් ජිවිතේ?

    උබේ කතාව හරියටම හරි බන්, ගොඩක් එවුන් ලන්කාවේ විදියට මෙහේ ජීවත් වෙන්න හදනවා ඒකයි අවුල. ජපානෙට ඇවිල්ලා ජපානෙ විදියට ඉන්නව නම් අවුලක් නෑ.
  12. MARADANA1

    ජපන් ජිවිතේ?

    මම නම් සිටිසන් බන් දැන් ජපන් ඇවිල්ලා අවුරුදු 18 ක් වගේ වෙනවා ලමයි නෝනා එක්ක මෙහේ ජීවත් වෙන්නේ එයාලත් සිටිසන්, මටනම් කිසි අවුලක් නෑ ප්‍රදානම අවුල ජපන් කතාකරගන්න බැරිනම්, ජපානෙ පට්ට අවුල්, ජපන් බැරි ඩයල තමයි රසිසම් අරකයි මේකයි කියලා මැරෙන්න හදන්නේ...මට අරක උනා මේක උනා ජප්පෙක් ඇරීයා කියලා මැරෙන්න...
  13. MARADANA1

    හදවතේ ගායකයාට අසාධ්‍යයි.

    ඉක්මනිනි සනීප වෙන්න ඕනේ, ඒත් ඇයි හදවතේ ගායකයා කියන්නේ මොකක්ද හේතුව.
  14. MARADANA1

    සහජීවනය අත්විඳින ජර්මනිය 😆

    ජපානෙටත් ටික ටික වැඩේ සෙට් වේගෙන එන්නේ මෙහේ තම්බි අටවගෙන ඉන්න පල්ලි මඩු වල කලින් ලවුඩ්ස්පීකර් දාගෙන කෑගහන්න දුන්නේ නෑ, ඔන්න දැන් එක තැනකට අවසර් දීල.
  15. MARADANA1

    NAS ට හොඳට ගෙවලා වගේ..

    අපරාදෙ නාස්ට ගෙව්වේ ඒ සල්ලි කෝනාරට ගෙවන්න තිබ්බේ...
  16. MARADANA1

    ගල් වැලි ගනිද්දි හරියට කියුබ් ගාන මැනගන්න හැටි 🚛

    ලන්කාවේ මොනදේද බන් හොර නොකර් දෙන්නේ ගූ බෙට්ටට උනත් වටින කමක් තිබ්බනම් අපේ එවුන් හොරට රෙනවා ඒකෙනුත් ගානක් කපන්න,
  17. MARADANA1

    [Serious Replies Only] මෙහෙම හොඳ කෙල්ලෝ ඇත්ත ලෝකේ ඉන්නවද ?

    අර නිල්පාට ජාදූ මිට්ටා ඉන්නේ ඕකේ නේද
  18. MARADANA1

    සංචාරකයෝ පුරවලා එනවලු. මෙන්න එන උන්

    ඔව් සාපේක්ශව පිලිවෙලයි බන්, ඉන්දියන් එවුන් රෙන්නේ පාරේ, අපේ අම්මල දබදිව ගිහින් ඇවිල්ලත් කිව්ව ලන්කාව 1000න් සම්පතයි කියල ඉන්දියාවට වඩා

    No contents