1. MARADANA1

    Mark Zuckerberg සමාව ගනී - Hiru News

    ඌ එහේ සමාව ගනිද්දී අපේ එවුන් පනත එපා කියලා මහ පාරේ ඩෙගා නටනවා
  2. MARADANA1

    විජය පත්තරෙන් පොඩි කාලේ ගත්ත ආතල්

    ඇයි සමුදුර පත්තරේ
  3. MARADANA1

    යකෝ අපේ රටේ මිනිස්සුන්ට මාර පර්ශනනේ තියෙන්නේ

    මෙන්න මේ ගෲප් එකබලහන්, මේ අහන දේවල් වලට නීතියෙන් උත්තරත් නෑ බන්. https://www.facebook.com/groups/2796402553759450/?ref=share&mibextid=1vaBw1
  4. MARADANA1

    ජපානය හෙල්ලූ අපේ යඛ්ඛ පුතාලා ජාත්‍යන්තරයට 👏👏👏👏👏👏👏

    හැලෝවීන් දවසට ශිබුය වල ඔය වගේ ඇදගනිපු පොලිස්ල ඕන තරම් ඉන්නව බන්
  5. MARADANA1

    ජපානය හෙල්ලූ අපේ යඛ්ඛ පුතාලා ජාත්‍යන්තරයට 👏👏👏👏👏👏👏

    ඕයී ඕයි ටිප්ර් වෙන්න එපා මේක පොලිස් කාරයෙක් නෙමෙයි ඕයි
  6. MARADANA1

    කොළඹ සරසවි සිසුන්ට නව නිවාස සංකීර්ණයක්

    ජෙපි, පෙරට්ටොන්ට හොදයි , මේක උන්ගේ මූලස්තානය කරගනී.....🤣🤣🤣
  7. MARADANA1

    මහ රෑ, කටුනායක අධිවේගයේ මොටෝ රියක් හැටට හැටෙන්ම පාගලා මුහුණට මුහුණම ආව හැටි!

    අඩේ උබේ වාක්‍ය නම් මරේ මරු, ලන්කාවේ එවුන්ට පුකේ ඉදන් පිස්සු ඕයී........🤣🤣🤣🤣🤣
  8. MARADANA1

    "චාමා" තඩියා කාර් එකක් අරන්.

    කෞද මේ සමාජමාඩ්‍ය චරිතයක්ද
  9. MARADANA1

    අල්ලපු රටේ අලුත් vibe එකක්

    ඉන්ඩියන් උන් රෙන්න ලැට් එක නෑ, මට අරක ලැබුනේ නෑ මේක නෑ කියල වැලලුනේ නෑ, අපේ එවුන් පුකට එලිය වැටෙනකල් නිදාගෙන ඇහැරිලා, ආ මට ආන්ඩුවෙන් සහනාදාර ටික ලැබුනේ නෑ, කියල මුලු දවසෙම කාට හරි බැන බැන ඉදල ආයෙත් අජිනමොටෝ කොත්තුවක් කාල කසිප්පු ටිකක් බීල නිදාගන්නවා.
  10. MARADANA1

    අනතුර පිටුපස සැබෑම හේතුව

    මේ මනුස්සයා මේ ගැන නියමටම පැහැදිලි කරනවා...
  11. MARADANA1

    අධිවේගයේ අධිවේගයට පෙර

    මෙන්න මේක බලහන්, මූ නියමටම පැහැදිලි කරල දෙනවා.
  12. MARADANA1

    ජේවීපී එකෙන් මලගෙදර යන්නේ නැද්ද බන්?

    පිස්සුද බන් අනුරයා ඌ දෙන පොරටෝක් අනුව යන්නේනෑ , ලාල්කාන්තයව යබල ශේප් වේවි.
  13. MARADANA1

    සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....

    කෞද් බන් කිව්වේ කොට කොට යන්න කියලා. නීතී රීතිවලට අනුව හරිය වහනේ එලවන් ගියානම් එච්චරයි. සමහර මෝඩ ලන්කාවේ එවුන් හිතන්නේ හයි වේ එක කියන්නේ සල්ලි ගෙවල ටිකට් අරන් යන්න පුලුවන් රේසින් ට්‍රැක් එකක් කියලා
  14. MARADANA1

    සනත් නිශාන්ත උබට කරලා තියන වරද මොකක්ද ?

    සනත් නිශාන්ත මැර ටයිප් මෝඩයෙක්, ඔහේ ගොනා වගේ කටට එන හැම දේම කියවනවා, හරියට මර්වින් වගේ. හැබැයි මිනිස්සු වශයෙන් ගත්තම ජැක්සන්ගෙයි සනත් ගෙයි මරන වලින් අපේ සමාජෙට ගොඩක් දේවල් කියල දුන්නා.
  15. MARADANA1

    🔴ජැක්සන්ගේ බිරිඳ සනත් නිශාන්තගේ මළසිරුර බලන්න රෝහලට ඇවිත්....

    ඉතින් මොකද බන්........ යන්න තහනම්ද.... උබල නිකන් රොයිටර් ල වගෙව්...
  16. MARADANA1

    බොරැල්ලේ කිරිබත් දන්සල

    ඕව මොනවද බන් මීට වඩා සද්දේ දාගෙන හැමදාම ජනාදිපති පුටුවේ ඉන්න හිතන් ඉදපු ප්‍රේමදාසත් මැරුනේ, කාටතෝක පොදුයි.
  17. MARADANA1

    අපි මිලේච්ඡ ජෙප්පෝ නොවෙමු

    හදවත රත්තරන් රතු පාක්ශිකයන්ගේ ගැරහුමට ලක්වෙන නිසා අනුර කුමාර මලහෙදර යන එකක් නෑ, කෝකටත් තයිලේ ලාල් කාන්තව යවල ශේප් වේවි.
  18. MARADANA1

    සනත් ගේ ඇක්සිඩන්ට් එකෙන් ගන්න තියෙන දේ....

    හයිවේ එකේ පරිස්සමෙන් පලයල්ලා, වාහන වලට ඉස්සරකර කරපිස්සුවෙන් වගේ යන්න එපා, උබල එනකල් අම්ම තාත්තා,නෝනා, දුවල,පුතාලා බලන් ඉන්නවා ගෙවල් වල, එක ත්ත්පරයක් ඇති අපේ ඇග ඇතුලේ කැරකි කැරකි තියෙන හුස්ම ටික අපෙන් පුහ් ගාලා එලියට යන්නම යන්න......
  19. MARADANA1

    මහා පරාක්‍රමබාහූ ගොඩ ගියා!

    මොකක්ද ඒ කතාව ඕයි

    No contents