1. MARADANA1

    කුලියාපිටියෙ සිඟිති පාතාලය හිස ඔසවයි

    ඔව් බන් එක පාරක් අපි ගැහුවා ආනන්දෙ කොල්ලො සෙට් එකකට අපි අශෝකෙ සෙට් එක, ආනන්දෙ ඒ තරම් මැර සෙට් එකක් හිටියේ නෑ එතකොට මරදානේ සෙටුයි අපෙ එවුනුයි බැහැලැ ගැහුවා වලිය අතරෙ එකෙක් කෑගැහුවා119 ආවෝ කියලා කොල්ලෝ ආතා බූත කඩන් දිව්වා මමයි තව එකෙකුයි දිව්වා කුප්පියාවත්තේ පන්සල පැත්තට දුවල එතනින් රින්ගුවා...
  2. MARADANA1

    කුලියාපිටියෙ සිඟිති පාතාලය හිස ඔසවයි

    ඔව් ඉස්සර වලියක් ගියාම ඉස්කෝලෙන් එලියෙ කලර්ඩ් ඇද ගත්ත සෙට් බහිනව අපේ සපෝට් එකට කලර්ඩ් සෙට් එකක් බැස්ස කිය්න්න ගැම්ම තමයි, උන්තමයි ඩෙගර් ගාන්චු නකල්ස් අනන් මනන් ගේන්නේ, උබ කිව්ව වගේ ඕක සාමාන්‍ය දෙයක් බන් වෙනසකට තියෙන්නේ හැමතැනම දැන් වීඩියෝ කර්නවා හැමදේම
  3. MARADANA1

    කඩුවෙල බෙල්ල කපපු ඇන්ටි නේද මේ 😥

    එල එල බන් ෆුල් ට්‍ර්‍යි එකක් දෙන්නම්. ලන්කාවෙන් ගෙන්න ගන්න ඕනෙ බඩු ටික
  4. MARADANA1

    බස් එකේ ජීවිතේ විදින්න දෙන්නෙ නෑ මුන් වීඩියො කරනවා

    ආ ආ මොකුත් කියන්න එපා එයාලා ප්‍රේම කරනවා, මේ දවස්වල හෙන රැල්ලක් යනවනේ නිදහසේ ප්‍රේම කරන්න බෑ ලන්කාවෙ පොලිසියෙන් අල්ලනව කියල, පේනවනේ සිප් එක පල්ලෙහාට දාගෙන ප්‍රේම කරන්නේ, හරිනම් ඔය වීඩිඕ කරපු එකාව අල්ලල හිරේදාන්න ඕනේ කාටවත් කරදරයක් නැතුව ප්‍රේම කරන මේ අහින්සකයන්ව වීඩියෝ කලාට....
  5. MARADANA1

    උමන්දාව කොලඹට 😳

    අන්න අන්න ජෙපි ෆීලින්ග්ස් එලියට එනවා.පන්සලට දානයක් දුන්නට මොකද බන් වෙන්නේ. එච්චර හිතන්න එපා. ඊට වට උමන්දාවෙන් දෙන පනිවිඩේ හොදයි "වස විස නැති කෑම"
  6. MARADANA1

    කඩුවෙල බෙල්ල කපපු ඇන්ටි නේද මේ 😥

    මම A/L ප්‍රොජෙක්ට් එකට කලේ හිරකාරයෝ ගැන ඇයි උන් අපරාද කලේ කියන එක ගැන, 20 දෙනෙක් එක්ක විතර් කතාකලා 5ක් ස්ට්‍රීදූශන 10ක් දරුනු අපරාද 3ක් කුඩු 2ක් පාතාලේ. උන් කියන ඒවා ඇහුව්ම ඔලුව පිස්සු වැටෙනවා බන්, මිනිහෙක්ගේ අවස්තානුකූල මානසිකත්ව්‍යයි ඒ මිනිහගේ පරාසෙයි අනුව ඕනම අපරාදයක් වෙන්න පුලුවන්, කැසට් 5කට...
  7. MARADANA1

    ගඩාපි CNN ලෙෆ්ට් කරපු හැටි ඒ කාලෙ

    ලිබියාව් නම් දැන් ඉවරයි..
  8. MARADANA1

    🔴🔴🔴 කතන්දර අපිට අදාල නෑ..අපි ජැක්සන්ව හොඳ කරලා පෙන්නනවා...

    මට නම් මේ ප්‍රශ්නෙ දිහා බැලුවම හිතෙන්නේ ජැකා එක දිගට ඇදේ ඉන්න එක නෙමෙයි ගොඩක් එවුන්ට අවුල. මහින්දට කඩේ ගිය එකෙක් icu එකේ ඉන්න එක, මහියගෙ ඇරියස් එක ජැකාගෙන් යවන සීන් එකක් තමයි පෙන්නුම් කරන්නේ....
  9. MARADANA1

    කාර්ගිල්ස් හි පහරදුන් 5ක් හඳුනාගනියි; උමා ගේ පෙර වැරදි පොලිස් වාර්තාවේ නෑ

    ඒ වීඩිඕ එකේ ඇදුම් ඒ ගෑනු කෙනාම ගලව ගන්නවා ගහපු එවුන් ඇදුම් ගලවන්නේ නෑ..
  10. MARADANA1

    කෝපි කඩේ "වැරදිම"😍🤩

    කෝපි කඩේ ඉස්සර කතා ලිව්වේ කුමාර සිරිවර්දන ( කෝපි කඩේ නිමල්) දැන් නම් වෙන කෙනෙක්,
  11. MARADANA1

    කෝපි කඩේ "වැරදිම"😍🤩

    ඇයි බන් කුරුන් ගොයියා යකෙක් බැදගෙන වැඩකරල ඒක අවුල් ගිය කතාව, තව එකක් තිබ්බා සාමෙල් අප්පුට පරන බෝතලේකින් බූත්‍යෙක් සෙට් වෙන එකක්, ඒ කතා නම් පට්ට බන්, ජන්ජාලෙ නැති කාලෙ අපි සතුටු උනේ ඕව බලල ඉආසර ගියේ බදදා 8:30
  12. MARADANA1

    ඉන්දියාවේ ප්‍රකෝටිපති අම්බානි පාරේ යන හැටි...😳

    ඒව ගවර්මන්ට් සිකියුරිටි බන්. හැබැයි අනිත් උන්ව නවත්වලා ඒකව විතරක් යවන එක නම් පොඩ්ඩක් අවුල්. මොකෝ ඌ ජනාදිපතිද? හැබැයි ඉතින් සල්ලි තියෙනව නම් ඔහොම ඉන්නත් ඕනෙ බන් නැත්නම් වැඩක් නෑ....
  13. MARADANA1

    CCTV වලට හොඳ DATA පැකේජ් එක මොකක්ද

    කම්පැනි කාරයෝ ලගදිම්ද් ඕකටත් පැකේජ් එකක් හදුන්වල දේවි.....
  14. MARADANA1

    මහේස්ත්‍රාත් බිරිදක් සමග ඇති වූ බහින් බහකට යුවළක් රිමාන්ඩ් කළැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    ඔය යුවලව නඩුව එපා වෙනකන් නඩුව දිග්ගස්සලා දිග්ගස්සලා ඔය නඩුව උන්ටම එපාවෙන තැනට ඔය නඩු කාරයෝ ටික ඔය කේස් එක ගේනවා බලහන් වෙන්නේ නැද්ද කියලා, ලන්කාවේ නීතිය ඉහල තැන ඉදලම කරප්ටඩ් බන්...ඕව හොදයි උදේ ටීවී එකේ පත්තරේ කියවන එවුන්ට ඇස් ලොකුකර කර කියන්න ඊට වඩා දෙයක් නෑ
  15. MARADANA1

    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

    ළමයි නැති එකට නම් බෙහෙත් ගනින් මචෝ...විහිළුවක් කලේ හි හි අඩෝ අඩෝ ------ Post added on 1695139084
  16. MARADANA1

    මේ Drama එක බැලුවා ආයිත්

    දිනිදු දැන් රඟපානවාට වඩා හම්බකරනවා බං, මෑන් තමයි ලංකාවේ ගොඩක් ෆිල්ම් කොම්මර්ශල් වල කලර් ග්‍රෙඩ් කරන්නේ. පට්ට අමාරුයි මිනිහගෙන් වැඩකට වෙලාවක් ගන්න ඒ තරම් බිසී. ඩාවින්සි ෆුල් කන්සොල් එකක් තියෙන ලංකාවේ ඉන්න kihipadhenaagen කෙනෙක් තමයි බුවා...
  17. MARADANA1

    Ransomware ප්‍රහාරයකින් රජයේ @gov.lk මාස 3 ක ඊමේල් දත්ත අතුරුදන්වෙලා

    යාකෝ exchange එක backup වෙන්නේ නෑ කියන්නේ මුන් මොක්කුද ඕයි....
  18. MARADANA1

    සලේ ගැන ෆොන්සේකා කියපු කතාව

    2010 lankawey කොහෙද බෝම්බ පිපුරුනේ ෆොන්සකාට පිස්සු ඔහේ කට තියෙන පලියට කියවනවා

    No contents