1. tharakaf

    උඹලටත් මෙහෙම වෙලා තියෙනවද? 🤭🤭

    දැන් හොඳ තැනක ඉන්න එකා පරන ෆිට් එක නිසා school කාලෙ ඉඳන් දන්න ලොස් යාලුවා එක්ක සෙට් වෙන්න ගියාම ඌ උගෙ තව යාලුවෙක් එක්කන් එනවා, ඊටපස්සෙ පිහි පාරක් නොකා ඉන්න පට්ට ගේමක් දෙන්න ඕනා 🤭 🤭
  2. tharakaf

    මේ දවස්වල වැඩ තත්වෙ....😔😔

    පැලවත්ත පැත්තෙ 🤭 🤭
  3. tharakaf

    අඩෝ මේ video වල සුපිරි ගතියක් තියෙනවා නේ? 😍😍

    music එක නිසාද මන්ද පොඩි කාලේ මතක් වෙනවා බන් :( :(
  4. tharakaf

    උඹලගෙ එකා උඹලව හුකෝලා ගන්න යන්නෙ සඕදරයනි 🤭🤭

    7 key updates: 1. Formal written notice will be issued before any prosecution. 2. Taxpayers will receive a mandatory 30-day grace period to rectify non-compliance. 3. Failure to comply within 30 days may lead to prosecution. 4. Maximum penalties include a Rs. 400,000 fine, six months’...
  5. tharakaf

    කලුවන්ට් ලංකාවෙ ලොකු හෝර්ටල් වලින් අඩු සැලකිලි?🤔🤔

    මේ බෝතල් සීන් එක පැත්තකින් තියපන්, මට හිතෙනවා හෝටලකේට කොහොම ගියත් ලංකාවෙ උන්ට හරියට සලකන්නෙ නෑ කියලා specially room එකක් දෙනකොට.
  6. tharakaf

    Bro finally cracked the code 🤭🤭

  7. tharakaf

    දායක සබාවෙන් උස්සලා උන්ම පොලේ ගහන ගූ කෑලි 🤭🤭

    මට තේරෙන්නෙ නෑ ලංකවෙ උන් ඇයි මේ වගේ ගූ බඩුවල content consume කරන්නෙ කියලා. :sick: :sick: කාවහරි නෝන්ඩි කරලා විඩියෝ දාලා වැඩේ බැක්ෆයර් උනාම අනුකම්පාව ගන්න වෙන එකක් දානවා.🤭🤭 මේ ඉන්නෙ මම දැකලා තියෙන content හදන සෙට් එකක්. ගොඩක් video විනාඩියක්වත් යන්නෙ නෑ, ඒත් සුපිරි වැඩ. 👇👇 ලංකාවෙ උන්ට...
  8. tharakaf

    FB Monetisation ආපු දවසේ ඉඳන් කැරිම සාපයක් වෙලානෙ බන් 🤮🤮

    මන්ද මානසික හුත්තිගෙ පුතාල ඉන්නෙ දැන් :sick: :sick:
  9. tharakaf

    මහාචාර්ය ගෝමික සහෝදරයා මොනාද කරලා තියෙන්නෙ කියලා අහන අයට කනට ගහල මේක පෙන්නපන් 😍😍

    ලෝකේ ප්‍රථම වතාවට මදුරුවන් සමග ඔවුන්ට තේරෙන භාෂාවෙන් සංනිවේදනය කලහැකි ක්‍රමයක් ශ්‍රීලංකාවෙන් සොයාගනින් :love2::love2: මේ අනුව ඩෙංගු මර්ධනයේ ඊලඟ පියවර වනුයේ තම සමාජ පංතියෙ මදුරුවන් සොයා ඔවුන්ට "මචං අනේ විදින්න එපා බං, අපි අපිනේ" කියලා ප්‍රස්නය විසඳගන්නය 🤭 🤭

    No contents