සිද්දිය මේකයි, smart tv එකේ netflix වගේ ඒවා මට VPN එකකින් යවන්න ඕනා, දැනට දැක්ක option එක raspberry pi එකකට nordvpn එක දාල ඊටපස්සෙ rpi එක router + wifi විදියට සෙට් කරන එකයි.
දැන් මගේ කැසිල්ල හැටියට උඩ එක කරන්නමයි හිතෙන්නෙ. ඒත් ඔයිට වඩා ලේසි විදියක් තියෙනවද බන්? මට already nord vpn ලයිසන් එක...