හා හා පුරා කියලා අද ගියා. මම හිතුවෙ ඕක දැන් ඔච්චරකල් ඇරලා තිබ්බ නිසා එච්චර තදබදයක් නැතුව ඇති කියලා. ලබ්බ තමා. සෑහෙන සෙනඟක් හිටියා.
ටිකට් අරන් ගියා ලිෆ්ට් එකට, එතන කැරිම සෙනඟ උඩට යන්න. ලිෆ්ට් එකේ උන්ගෙ එකෙකුත් එනවා. හේතුවනම් ඉතින් හිතාගන්න පුලුවන් එන උන්ගෙ මූනවල්, ඇඳුම් දැක්කාම. :sick: :sick...