1. E Jay

    මේ ගැටළුව විසදගමු.ෆේක් තමා එන්නකෝ

    පොර මෙහෙම එකවුන්ට් හදලා බර ගානක් දැනටම ඔහොම ගියොත් කිරියේ 3/2 ඌ හම්බ උනොත් මු කිරියේ ව්‍යවස්ථාව වෙනස් කරයි කියලා තමයි බෑන් කරේ දැනට කිරියේ තියන එකවුන්ට් වලින් 50% ම පොරගෙලු:D:D මචං
  2. E Jay

    මේ ගැටළුව විසදගමු.ෆේක් තමා එන්නකෝ

    ඌ නැතිව කිරිය පාළුයි නේද බං උගේ ඔක්කොම එකවුන්ට් වලට කෙල වෙලා:sorry:
  3. E Jay

    දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විලාසිතා

    කට කට රාජකීය ඇදුමට අපහස කරනවා නෙමෙයි රාජ උදහසට ලක්වෙයි උඔව මහරැජින කිරිය දිහා බලං ඉන්නේ:lol:
  4. E Jay

    දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විලාසිතා

    එනවා එනවා ඇවිත් යනවා මෝඩ ජෝක් එකක් දාලා ටිටී කියලා එකවුන්ට් එකකින්:P:love:
  5. E Jay

    දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විලාසිතා

    :lol::lol: ඇත්ත කියපන් උබ චාල්ස් නේද?:lol::lol::lol:
  6. E Jay

    හොරෙන් බැදීමට උදව්

    හදිස්සියෙන් විවාහ වෙන්නා නිවී සැනසිල්ලේ පසුතැවේ!!:sorry: එනිවේ ගුඩ් ලක් මචං කොයි එකටත් තවත් දෙත්න් පාරක් හිතලා බලහන් හදිස්සියෙන් බැන්දා වගේ නෙමෙයි බදින්න ලේසියි ලිහන්න අමාරුයි:yes:
  7. E Jay

    සල්ලි_වලට_ළමයි හදන ලංකාවේ පිරිමි

    එක පාරකට පිරිමියෙක්ගෙන් spram මිලියනයක් විතර යෝනියට ඇතුල් උනත් පැලෝපීය නාලයේ ඉහල කෙලවරට ඇතුල්වෙන්න හම්බ වෙන්නේ ඉතාමත් සුළු පුමානයකට විතරයි ඒ වෙලාවටම සරු ඩිම්බයකුත් ස්ත්‍රිය ගෙන් නිකුත් වෙලා තියෙන්නත් ඔනේ ඔවා හරියටම හරියන්න සෙට් කරත් 5%ක් වගේ ඉඩක් තමයි එක පාරින්ම හරියන්න ඉඩ තියෙන්නේ සරු...
  8. E Jay

    සල්ලි_වලට_ළමයි හදන ලංකාවේ පිරිමි

    කනා සෝට් හරියනවා බං එහෙම මිසක් එක පාරින් බඩවෙන්නෑ බං ගොඩක් අය බොරුනම් අකිලයාගෙන් අහපන් බල්ලෝ කොස්කරන විදිහ ගැන නැත්නම් ඩොකෙක් ගෙන් අහපන්
  9. E Jay

    සල්ලි_වලට_ළමයි හදන ලංකාවේ පිරිමි

    සිරා කතාව ඒත් බං එක පාරින් බඩ වෙන්නේ නෑ බං ගොඩක් වෙලාවට එක පාරක් බයෙන් බයෙන් කරාට පස්සේ උන්ට ඒකට තියන බය නැති වෙනවා ඊට පස්සේ රේන්කොට්වත් නොදා වැස්සේ තෙමිලා හෙම්බ්රිස්සාව හදා ගන්නවා :P:P:P
  10. E Jay

    සල්ලි_වලට_ළමයි හදන ලංකාවේ පිරිමි

    මුගේ පින්තුරේ දැක්කම හිනායන්නේ මට විතරද බං:D:D:D
  11. E Jay

    සල්ලි_වලට_ළමයි හදන ලංකාවේ පිරිමි

    වෙනවා ඇති ඒත් මේ සිස්ටම් එක නෙමෙයි එකෙක්ට දරැවෝ නෑ සමහර විට උගේම සහෝදරයෙක් නැත්නම් බොක්කේ ෆෙන්ඩ් කෙනෙක් නැත්නම් වැඩ කාරයෙක් වගේ මේ වැඩේට සෙට් වෙන්න පුළුවන් එක පාරක් නෙමෙයි කිහිප වතාවක් දරැවෙක් පිලිසිද ගන්නකම් නැත්නම් මේ සිස්ටම් එකට වෙන්න පුළුවන් මේල් පොස්ටියුට් සර්විස් එකක් තමයි බං:yes:
  12. E Jay

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    දැන් මොකද මචං කරන්නේ නිවාඩු දවස් ටිකේ ට්‍රිප් එකක් යන්නේ නැතැයි මචං
  13. E Jay

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    මට වැඩක් නැති දෙයක් බොරැවට ඉල්ලා වැඩක් තියන කෙනෙක්ට අවස්ථාව නැති කරන එක මහ අපරාදයක් මචං අවුලක් නෑ බං උබේ ෆීල්ඩ් එකෙන් උදව්වක් උවමනා උනොත් දන්වන්නම් මචං ගුඩ් ලක්:yes:
  14. E Jay

    විද්‍යා මිත්‍යා...

    ඇත්තට මමත් ඉස්සර ඉදන් අහලා තිබ්බේ රෙඩ් වයින් හදවතට හොදයි කියලා දැන් දැන ගත්තා එක බොරැවක් කියලා තෑන්ක්ස් මචං මේවා දැම්මට අනෙක් එක නිවිති:P

    No contents