1. E Jay

    මත් පැන් පාවිචිචිය

    උබටම හරියන ඩයල් එකක්:yes:
  2. E Jay

    මත් පැන් පාවිචිචිය

    ඇයි බං බොන්නේ නැති උන්ට හිනාවෙන්නේ ඒ උන්ගේ ප්‍රතිපත්තියනේ බ්‍රෝ !
  3. E Jay

    මත් පැන් පාවිචිචිය

    මගුලක් කතාකරනවා ඒ ඇහුවේ හැමදාම මත්පැන් බොනවද කියලා මිසක් ඩේලි කිරිපැකට් බොන කතාවක් නෙමෙයි දුප් පොඩි එකා යන්න:baffled::angry::angry::angry:
  4. E Jay

    මත් පැන් පාවිචිචිය

    මේක අනේ මන්දා තව පෝල් එකක් දාන්න තිබුනා මේකටත් මොකද වයින් මත්පැන් ඝනයට වැටුනත් ඉදලා හිටලා ගන්න එක හොදයි කියලා තියනවලු සමහර විත ඔයා කැතලික් වෙන්න ඇති සොරි ඔයාට හරියන විදිහට පෝල් එක දාන්න බැරි උනාට අපි කැතලික් අය ඉන්න නිසා සහ කොලෙස්ටරෝල් වලට බෙහෙතක් විදිහටත් තියන නිසා අරිෂ්ට සහ වයින් මේකට ගන්නේ...
  5. E Jay

    මත් පැන් පාවිචිචිය

    මත් පැන් පාවිචිචිය ඔයාලා මත්පැන් බොනවද?
  6. E Jay

    අනී මට හොම්බ දිග කැමරාවක් ඕනී

    එහෙම වැඩක් නෑ මචං ආතල් ගන්න නම් හොදයි ඒත් මචං හොද කෙල්ලෙක් බදින්න නම් හම්බ වෙන්නේ නෑ පවුල් ප්‍රශ්න ඇති ‍වෙනවා බදින්න වෙන්නෙත් වටේ ගියපු බඩුවක්ම තමයි මචං ආදර්ෂමත් පියෙක් වෙන්න කොහෙත්ම බෑ:baffled:
  7. E Jay

    ලර්නස් එකක් හොයන අයට!

    එක එක වාහන පන්ති අනුව ගනන් වෙනස් බැවින් ඉහත අංක වලට කතාකරලා හරියටම අහගන්න මචං!
  8. E Jay

    lipkiss කරද්දී pumpkin ගදක් ආපී

    මරු බං උබ අරු ජබොක්:D:D:D
  9. E Jay

    ::: ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම :::

    ආ මචං උබට ජෑම් ගාපු පාන් පෙත්තක් පීඑම් කලා!
  10. E Jay

    -_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

    අඩෝ උබ තනියම බොන්න නේද බං හදන්නේ අපි විරැද්ද පිලේ උනාට සුරාව ටිකක් අපිටත් දීපන් මචං ෆිට් එකනේ:P
  11. E Jay

    -_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

    මේක කොටස් වසයෙන් දාන්නේ මචං ඉතිරි ටික ලබන සතියේ:lol:
  12. E Jay

    -_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

    අරෑ බුරිය කියලා වෙන කොහවත් බැළුවද දන්නෑ නැත්නම් උබ බුරිය කියලා වෙන කොහෙවත් ගැහුවද දන්නෑ:P
  13. E Jay

    -_සචිත්ගේ ටීම් එකේ උන්ගෙ හොර චැට් එක_-

    මරු බං පට්ට ආතල්නේ බං උබලා ගන්නේ:lol::lol::lol::lol:
  14. E Jay

    ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    ඔන්න දුන්නා මචං එල එල

    No contents