ඉස්සර වගේ නෙමෙයි නේද බං දැන් තරුණ අය බොන ප්‍රතිශතය ගොඩක්ම අඩු වෙලා තියනවා සිගරට් උනත් එහෙමයි මං හිතන්නේ බලමු සිගරට් ගැනත් පෝල් එකක් දාලා ( හිතෙනවා කුඩු/ ගංජා/ස්ටෑම්ප්/ටැබ්ලට්/වගේ දේවල් ගැනත් වොට් කරන අය පෙන්නේ නැති වෙන්න පෝල් එකක් දාන්න මොකද හිතන්නේ ඒ ගැන දාන්නද දැම්මොත් නිකන් හරි නෑ වගේ නේද එක...