1. MrFrog

    ඩෑන් ප්‍රියසාද් ඉල්ලං කයි..🤣🤣

    drama thamayi. balan inna thiyenne alert eken.
  2. MrFrog

    Car Market

    මොකද සෙත්තපෝච්චි වෙන්න ලඟද
  3. MrFrog

    බෙහෙත් අවා...

    ඔව් දැනට plan එක මෙහේ ඇතුලේ collections තමයි. ඒත් තාම ඒක පටන් ගත්තේ නැහැ මොකද බෙහෙත් order කරන වැඩේ clear කර ගන්න ඕන. ඩොකා කියපු විදියට දැනට ලංකාවට bulk විදියට බෙහෙත් ගෙන්නන process එක පොඩ්ඩක්වත් transparent නැහැලු. මිනිස්සු හිත හොඳින් දෙන donation එකෙනුත් කොටසක් කොමිස් විදියට එක එකාගේ සාක්කු...
  4. MrFrog

    බෙහෙත් අවා...

    @HAneo , මචන් මම එදා කිව්ව එක ගැන (LRH බෙහෙත් shortage) පොඩි update එකක් මේ. (මට ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි උනා) TL;DR මෙහේ fund raising වැඩේ process එක පටන් ගත්තා අර ඩොකා, slow but steady. (y) කිව්වා වගේම ඩොකා accounts හැදුවා අඟහරුවාදා. ඊයේ wife ඩොකාට කතා කරාම කිව්වේ ඌ හදන්නේ මේ fund...
  5. MrFrog

    මේවගේ වීඩියෝ තිය්න්වනම් දාන්නකො

    නිර්වාන් ටත් චාන්ස් තියෙනවා..
  6. MrFrog

    LK Tech Lead to a Oversea SE

    අදාලම නෑ මචන්. ඔලුව දාගත්තට පස්සේ ඕනනම් lead / senior වගේ වෙන්න පුළුවන් පස්සේ. නැත්නම් developer ම හිටියත් අවුලක් නෑ බන් salary එක ok නම්. ලංකාවේ ඉතින් salary නැතත් පට්ටම ලොකුයිනේ.
  7. MrFrog

    ඉදිරිය ගැන දැන්ම හිතමු .....

    ඔය වී ගැන කියපු කතාව හරි මචන්. අපෙත් මස්සිනා කාරය වී ගෝනි දෙක තුනක් හොයාගෙන ඇවිත් තිබුනා ස්ටොක් කර ගන්න. ඌ කිව්වේ ගොඩක් කල් තියා ගන්න පුළුවන් කියල. තව පැත්තක් තමයි, දැන් එන්න එන්නම සාමාන්‍ය මිනිස්සුන්ට පටි තද කර ගන්න වෙන නිසා, ඒකෙ ලොකු බලපෑමක් පොඩි උන්ට එනවා. අත්‍යවශ්‍ය දේ විතරක් ගන්න නිසා...
  8. MrFrog

    මගේ එළකිරි මිතුරන්ට සුබම සුබ නව වසරක් වේවා !

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
  9. MrFrog

    උද්ඝෝෂණය යන මග

    මේ ලක්ෂණ ටිකත් තියෙනවා මේ අරගලයේ නේද? :unsure::unsure:
  10. MrFrog

    කනට ගහන ඇත්ත

    BTW, ඔහොම dialog එකක් තිබ්බේ නැහැනේ බන් ඔය movie එකේ :confused: :lol:
  11. MrFrog

    රාජපක්ෂ පට්ට පල් හොරු එක්ක මොන සාකච්ඡාද?

    ඕකා හෙන කපටියා. අපිට අරගල අමුතු ඒවා නෙවෙයි කියලා, එළිපිට ගාඩ්ස්ල නැතුව (සිවිල් ඇඳුමෙන් ගාඩ්ස්ල දාල) තනියෙන් ඒවිද දන්නේ නැහැ ගෝල් ෆේස් එකට. :lol: කොහොම උනත් හැම possibility එකටම සූදානම් වෙලා ඉන්න ඕන. පුළුවන් තරම් surprises අඩු කරගන්න ඕන.
  12. MrFrog

    ජන අරගලය ඇතුලේ මට සැක උන්....

    මේ මැසේජ් එක මචන් පුළුවන් තරම් ඇතුලේ ප්‍රචාරය කරන්න ඕන, social media වලින් හරි. ඕක weak point එකක් වෙන්න පුළුවන් නිසා. කට්ටිය ready වෙලා හිටියම කෝකටත් හොඳයි. නැත්නම් හොඳටම පුම්බල තියපු එකෙක් පුප පෙන්නුවොත් කට්ටිය surprise වෙලා මොරාල් බහින්න පුළුවන්.
  13. MrFrog

    ජන අරගලය ඇතුලේ මට සැක උන්....

    True. generally ගත්තම මේ අරගලය ඇතුලෙන් විශේෂ පුද්ගලයෝ මතු වෙනවනම් හෝ පැරෂුට් වලින් බහිනවනම් ඒ අය ගැන අවධානයෙන් ඉන්න ඕන. මොකද අරගලයේ power එක specific තැන් කීපයකට එකතු වෙන කොට ආණ්ඩුවට මේකේ දිශානතිය වෙනස් කරන්න, මේකේ බලපෑම අඩු කරන්න සහ මේක නැති කරලා දාන්න ලේසියි. පස්සේ මේකට leadership එකක් ඕන...
  14. MrFrog

    මේ ගැජට් එක මොකක්ද බන් ?

    :angry::angry: 🤮🤮🤮
  15. MrFrog

    නඩු ඉල්ලා අස්කරගන්න නීතිපති බත් බැලයා

    ඔව්. මෙතන රජය වෙනුවෙන් කියන්නේ ජනතාව වෙනුවෙන්. ආණ්ඩුව හෝ පාලක පක්ෂය වෙනුවෙන් නෙවෙයි.

    No contents