මුන් රටේ ආර්ථිකේ වට්ටපු විදියට, ඊළඟට එන ආණ්ඩුවට කොහොමත් ලේසි වෙන්නේ නැහැ. අනිත් අතට, මේ වගේ රට වැටුනේ නැත්නම් කවදාවත් JVP වගේ තුන් වෙනි පක්ෂෙකට chance එකක් එන්නෙත් නැහැ. හිතපන් JVP එක ආව කියල. උන්ට හා හා පුරා කියල පලවෙනි පාරට හම්බවෙන්නේ කුණු වෙච්ච රටක්, ආර්ථිකයක්. ඒ වුනාට කතාවක් තියනවනේ rock...