CV එක ගැන කිව්වොත් මචන්, මේ attach කරේ මම දාපු format එකක්. (තව format ඇති හොයල බලපන් මචන්. මේ මම දන්න එක. )
ලුක් එක පට්ට බෝරින්ග්. ඒ වුනාට මේක වැඩ කරනවා. recruitment company එකකින් දීපු format එකක්. interview කරන එකා වැඩිපුර බලන්නේ අන්තිම section එක. උඹ කරපු project ගැන. අඩු ගානේ හොඳ project...