1. dinesh89

    Adsense දවස් 27න් ගත්තා

    speed eka nam patta. hosting ekat hosting package ekai kiyanna puluwan nam watinawa (y)
  2. dinesh89

    ESET පාවිච්චි කරන උන් වරෙන්

    issara idan eset. adatath kisima awulak nehe
  3. dinesh89

    අද මගේ Hosting එකේ 6 වෙනි Anniversary

    Good Luck Bro ! Giveaway ekak dunnoth narakada ada wage dawasaka :yes: :yes:
  4. dinesh89

    බලපත්‍ර ඉඩමකට අහුවුනා

    බලපත්‍ර ඉඩම කොහේද තියෙන්නේ.. :rolleyes: ඉඩම කොහේද තියෙන්නේ.. උදව්වක් දෙන්න බලන්නම් ------ Post added on 1719036227
  5. dinesh89

    Laptop Camera Help

    hitha ganna amarui bro :(
  6. dinesh89

    Laptop Camera Help

    Drivers Install karalada balanna. laptop eke model eka google karala manufacture website eken webcam driver eka update kara ganna.
  7. dinesh89

    අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

    ඔරුවල පාරට හැරෙන තැන බාර් එක මෙගා සිටි එක ලග බාර් එක අතුරුගිරිය සතොස මචන් එක පරන හන්දියේ තියන දෙක කීල්ස් එකේ කාගිල්ස් එකේ ආපිකෝ එකේ ආපිකෝ එක ඉස්සරහ උඩ තට්ටුවේ ඉස්පිරිතාලේ ඉස්සරහ ගනන් හදලා බලපන් කීයද කියලා
  8. dinesh89

    අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

    අතුරුගිරිය මාකට් වෙන්න ප්‍රධාන හේතු ටිකක් තියනවා, මිලේනියම් සිටි :yes: ලංකා වානේ සංස්ථාව :yes: හයිවේ එන්ට්‍රන්ස් එක - කඩවත පැත්තට සහ ගාල්ල පැත්තට :yes: පාරවල් ගොඩක් පලලයි / අඩි 30 40 තියනවා ගොඩක් :yes: කොළබට පැයයි :yes: ලංකාවේ ටවුන් එකක තියන වැඩිම බාර් තියෙන්නෙත් දන්න විදිහට අතුරුගිරියේ...
  9. dinesh89

    Wordpress plugin උදව්වක්

    Recommended to search the wp theme on themeforest.net
  10. dinesh89

    කිරියෙ අලුතෙන් ඇඩ් වෙච්ච ෆීචර් එක

    Supiriyak tama. Mokadda bn feature eka (2)
  11. dinesh89

    Land - Athurugiriya

    danata yanne perch eka laksha 12-15 athara. :yes::yes: Athurugiriya Town ekata lagin perch ekak dan laksha 10 ta aduwen ganna behe. hethuwa Highway ekai Colombo walata peya 24 bus thiyana nisa. me seen nisa pore / galwaruse idam ganan wedi wela. ------ Post added on 1710306413
  12. dinesh89

    කොල්ලනේ තමන්ගේ කාමරේ වැඩ මෙසේ පින්තුරයක් දැමු බලන්න

    උඹ දාලා තියෙන්නෙත් උඹේ එක නෙවෙයිනෙ ඒක දාලා ඉඳපම් ඉස්සෙල්ලම නැත්තං අපිටත් දාන්න වෙන්නේ AI generated ඒවා තමයි
  13. dinesh89

    SLT Valentine offer - 25GB

    SLT Website + Android App dekama weda na :no::no:

    No contents