අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අතුරුගිරියේ එක මුස්ලිම් පල්ලියක් දාන්න දෙන්නේ නැහැ
    ඒක අපේ නගරය

    අලුතින් මුස්ලිම් කට්ටිය ඇවිත් ඉන්නවා
    පල්ලි දාන්න ගත්තොත් සඳ ගුටි තමයි
    අක්තාර් ටවුන් එක එතකොට වෙන අතුරැගිරියක වෙන්න ඕනෙ තියෙන්නෙ. 😂😂 කොරතොට පන්සල ගාවින් හොරහේන් පාරෙ ගිහින් බලපන් අලුත් පන්සලක් හදනව මේ දවස් වල. 😂😂
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    පට්ට ඩොටේ. ඉඩමක් ගන්න ගියොත් colombo 7 ගණන් කියන්නේ. කොටුවට යන්න පැයක් එකහමාරක් වඩා යනවා ඊට වඩා අඩුවෙන් නුගේගොඩ පැත්තෙන් ගන්න පුළුවන්. land sale කාරයොන්ට ගහන්න ඕනේ පොල්ලකින් බොරු ගන්න උස්සනවට හද්ද ඩොටේ ඉඩම් වලට
    paya ekahamarak uba badaganawad
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    අතුරුගිරිය මාකට් වෙන්න ප්‍රධාන හේතු ටිකක් තියනවා,
    මිලේනියම් සිටි :yes:
    ලංකා වානේ සංස්ථාව :yes:
    හයිවේ එන්ට්‍රන්ස් එක - කඩවත පැත්තට සහ ගාල්ල පැත්තට :yes:
    පාරවල් ගොඩක් පලලයි / අඩි 30 40 තියනවා ගොඩක් :yes:
    කොළබට පැයයි :yes:
    ලංකාවේ ටවුන් එකක තියන වැඩිම බාර් තියෙන්නෙත් දන්න විදිහට අතුරුගිරියේ.. බාර් 13 ක් :):)
    ගමේ විදිහට ඉන්න පුලුවන්. හාවෝ, මුවෝ, ඉත්තෑවෝ, මොනරු ඕන තරම් ඉන්නවා. :-):-)
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    අතුරුගිරියේ එක මුස්ලිම් පල්ලියක් දාන්න දෙන්නේ නැහැ
    ඒක අපේ නගරය

    අලුතින් මුස්ලිම් කට්ටිය ඇවිත් ඉන්නවා
    පල්ලි දාන්න ගත්තොත් සඳ ගුටි තමයි
    එතකොට අර ශාන්තාලෝකගම හරියේ තියෙන්නේ මුස්ලිම් පල්ලියක් නෙමෙයි ද ? :unsure:

    අක්බර් ගා(ර්)ඩන් එකේ ඉන්නේ නම් බෝරා කියන මුස්ලිම් අයද කොහේද
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අතුරුගිරිය මාකට් වෙන්න ප්‍රධාන හේතු ටිකක් තියනවා,
    මිලේනියම් සිටි :yes:
    ලංකා වානේ සංස්ථාව :yes:
    හයිවේ එන්ට්‍රන්ස් එක - කඩවත පැත්තට සහ ගාල්ල පැත්තට :yes:
    පාරවල් ගොඩක් පලලයි / අඩි 30 40 තියනවා ගොඩක් :yes:
    කොළබට පැයයි :yes:
    ලංකාවේ ටවුන් එකක තියන වැඩිම බාර් තියෙන්නෙත් දන්න විදිහට අතුරුගිරියේ.. බාර් 13 ක් :):)
    ගමේ විදිහට ඉන්න පුලුවන්. හාවෝ, මුවෝ, ඉත්තෑවෝ, මොනරු ඕන තරම් ඉන්නවා. :-):-)
    බාර් 13 😂 කොහෙද බන් ඒ අතුරුගිරිය?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    එතකොට අර ශාන්තාලෝකගම හරියේ තියෙන්නේ මුස්ලිම් පල්ලියක් නෙමෙයි ද ? :unsure:

    අක්බර් ගා(ර්)ඩන් එකේ ඉන්නේ නම් බෝරා කියන මුස්ලිම් අයද කොහේද
    ඒ ඔරුවල නේ බන්
    ගලවන්න ඕනනම් කියපන්
    අතුරුගිරිය එකක් ඔරුවල තව එකක්, මේ නගර දෙකක්

    ඔය ලෑන්ඩ් සේල්කාරයෝ පුල්ලේගම ට අතුරුගිරිය කියල විකුනන්නේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඒ ඔරුවල නේ බන්
    ගලවන්න ඕනනම් කියපන්
    අතුරුගිරිය එකක් ඔරුවල තව එකක්, මේ නගර දෙකක්

    ඔය ලෑන්ඩ් සේල්කාරයෝ පුල්ලේගම ට අතුරුගිරිය කියල විකුනන්නේ
    එතකොට මිලේනියම් සිටි කියන්නෙත් අතුරුගිරිය නෙමෙයි ද බං ?:D
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඒ ඔරුවල නේ බන්
    ගලවන්න ඕනනම් කියපන්
    අතුරුගිරිය එකක් ඔරුවල තව එකක්, මේ නගර දෙකක්

    ඔය ලෑන්ඩ් සේල්කාරයෝ පුල්ලේගම ට අතුරුගිරිය කියල විකුනන්නේ
    ඉතින් ඕයි එහෙනම් අරන්ගල, මාලබේ, හබරකඩ, ගොඩගම, පනාගොඩ, කඩුවෙල මේ කොහෙවත් මුස්ලිම් පල්ලි නෑ. 😁
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    paya ekahamarak uba badaganawa

    අතුරුගිරිය මාකට් වෙන්න ප්‍රධාන හේතු ටිකක් තියනවා,
    මිලේනියම් සිටි :yes:
    ලංකා වානේ සංස්ථාව :yes:
    හයිවේ එන්ට්‍රන්ස් එක - කඩවත පැත්තට සහ ගාල්ල පැත්තට :yes:
    පාරවල් ගොඩක් පලලයි / අඩි 30 40 තියනවා ගොඩක් :yes:
    කොළබට පැයයි :yes:
    ලංකාවේ ටවුන් එකක තියන වැඩිම බාර් තියෙන්නෙත් දන්න විදිහට අතුරුගිරියේ.. බාර් 13 ක් :):)
    ගමේ විදිහට ඉන්න පුලුවන්. හාවෝ, මුවෝ, ඉත්තෑවෝ, මොනරු ඕන තරම් ඉන්නවා. :-):-)
    parawal godak palala koheda ban ... athurugiriya town ekema clock tower eka lagama patta traffic.... minihekta bus eke tanna be aniva townhall edan athurugiriyata ennama peya 2k yanava..... bus wala patta senaga..... uba oya kiyana adi 30-40 parawal tiyenne main road witarai anith podi athuruparawal okkoma adi 15 vage tiyenne.... minissu highway eka apu nisa boru market ekak danna hadanne nettan tama athurugiriya kiyanna gamak vage
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620

    2014 passe thama oya boru market eka hadune hithaganna bari vidiyata.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    එතකොට මිලේනියම් සිටි කියන්නෙත් අතුරුගිරිය නෙමෙයි ද බං ?:D
    නැහැ බන්
    මිලේනියම් සිටි එක තියෙන්නේ ඔරුවල
    ඔය මුන් විකුණගන්න පහසුවට උන කියපු පච
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    i have been to kalalgoda....nice area. house prices are very high. anyway close to thalawathugoda spa :lol:
    :lol:
     
    • Haha
    Reactions: bkizza

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    නැහැ බන්
    මිලේනියම් සිටි එක තියෙන්නේ ඔරුවල
    ඔය මුන් විකුණගන්න පහසුවට උන කියපු පච
    ඒ උනාට අතුරුගිරිය පොලිස් බල ප්‍රදේශයට ඔය සේරම අයිතිනේ..

    අතුරුගිරිය කියන්නේ එතකොට මොන ප්‍රදේශයට ද? පරණ අතුරුගිරිය හන්දියවත් අතුරුගිරියට අයිති නෑනේ එතකොට
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Athurugiriye Kahanthota paththe giya mala gedaraka, yako Car eke light eliyata Wal haawo paninawa.. Scheme ekak wage ekak e unata Thanakola wawila his idam wala Gewal walatath wada usata.. anika Kahanthota korathota hariya yatawenawa supiriyata Highway eka dammata passe. Idam balanawanum hondata wahina kaleka gihin balanna wey.. naththun ithin Paaruwen thamai yanna wenne..
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    බාර් 13 😂 කොහෙද බන් ඒ අතුරුගිරිය?
    ඔරුවල පාරට හැරෙන තැන බාර් එක
    මෙගා සිටි එක ලග බාර් එක
    අතුරුගිරිය සතොස
    මචන් එක
    පරන හන්දියේ තියන දෙක
    කීල්ස් එකේ
    කාගිල්ස් එකේ
    ආපිකෝ එකේ
    ආපිකෝ එක ඉස්සරහ උඩ තට්ටුවේ
    ඉස්පිරිතාලේ ඉස්සරහ
    ගනන් හදලා බලපන් කීයද කියලා
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඔරුවල පාරට හැරෙන තැන බාර් එක
    මෙගා සිටි එක ලග බාර් එක
    අතුරුගිරිය සතොස
    මචන් එක
    පරන හන්දියේ තියන දෙක
    කීල්ස් එකේ
    කාගිල්ස් එකේ
    ආපිකෝ එකේ
    ආපිකෝ එක ඉස්සරහ උඩ තට්ටුවේ
    ඉස්පිරිතාලේ ඉස්සරහ
    ගනන් හදලා බලපන් කීයද කියලා
    belvista eke bar eka nadda dan?