ඔව් බං උඹගේ කතාව හරියටම හරි..මමයි..මගේ කෙල්ලගෙයි හදහන 40% යි ගැලපෙන්නේ..අපේ ගෙදරින් කේන්දරේ තැන් තුනකින්ම බැලෙවුවා...එයාලා කියන්ගේ මේක නතර කරන්න කියලා.ඒත් මං ඒක කරන්නේ නෑ.මොකද කේන්දරේ 100%ක්ම ගැලපෙන කෙල්ලක් හම්බඋනා කියමුකෝ..ඒත් ඒ කෙල්ලගේ හිතේ මං ගැන ආදරයක් නැතිනම් වැඩක් නැහැනේ මචං 100% ක්...