කේන්දර පිළිබඳ බෞද්ධ මතය?
කේන්දර පිළිබඳ බෞද්ධ මතය ගැන දන්නවද ? බුදුහාමුදුරුවො මොනවා හරි කියල තියනවද ඒ ගැන? මන් යාලු වෙලා ඉන්න කෙල්ලගෙ මගේ කේන්දර ගැලපෙන්නේ නැ කියල ගෙදරින් කචල් දානවා. මන් නම් ඕව පොඩ්ඩක් වත් ගණන් ගන්නේ නෑ. ඒ උනාට ගෙදර උන් ඒව මත්තෙම නැහෙනවා. මට පුලුවන්නම් කේන්දර ගැන බෞද්ධ මතය පොඩ්ඩක් කියපන් මන් ඕව ගැන මොනවත් දන්නේ නෑ. ලොකු උදව්වක්