මචන් මේකේ කළමනාකරණ සහකාර තේරිලා ඉන්ටවිව් එහෙම ගිය අය ඉන්නවද ? එකේ මොනවද අහන්නේ ? මට ලබන සඳුදා ඉන්ටවිව් එකක් තියනවා ගවන්මන්ට් ජොබ් එකකට ? 

මචන් මේකේ කළමනාකරණ සහකාර තේරිලා ඉන්ටවිව් එහෙම ගිය අය ඉන්නවද ? එකේ මොනවද අහන්නේ ? මට ලබන සඳුදා ඉන්ටවිව් එකක් තියනවා ගවන්මන්ට් ජොබ් එකකට ?![]()
menna meka kiyawala yanna http://www.govlk.com/content/interview-tips-public-service
menna meka kiyawala yanna http://www.govlk.com/content/interview-tips-public-service

exam pass nisaa kohomath oyaata posting eka hambey
Management Assistant eka ganne lakunu piliwalata 