උඹ බල්ලන්ට බය පොරක් නම් ලොකු බල්ලෝ හදන්න එපා... බය නෑ නම් විතරක් හදපන්... පොඩි කාලේ ඉදලා සමහර කෑම අතින් කවපන්.එතකොට බල්ලෝ ගොඩක් හීලෑ වෙනවා..ඒත් මගේ දැන් ඉන්න රිජ්බැක් එක්කෙනා ගෙනා අළුත පැන පැන හපනවා..ඒත් දැන් එහෙම කරලම ගොඩක් හීලැයි... බය නැති කර ගනින් මචං ඉස්සල්ලා..බල්ලා උනත් සද්ද දාන්න එන්නේ...