1. ravinperera206

    මගේ Kwid එක

    ක්විඩ් ඒකට වඩා ඔ්ක 1000 ගුණයක් ෙහාදයි මචං....ජය ෙව්වා...!!!
  2. ravinperera206

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    අනුන්ට හදපු ගේකට ලක්ෂ 100ක් වියදම් කරන්න එපා බං..අනික ඒ ගේ උඹගේ අවශ්‍යතා වලට හදපු එකක් නෙවෙයි නේ...උඹ කම්මැලි නොවී ඉඩමක් අරන් අළුත් ගෙයක් හදපන්..අනුන්ගේ ගෙවල් සල්ලි දීලා ගන්නේ නැතිව....
  3. ravinperera206

    doctor kenek marry karanna

    ඩොකෙක් බැන්දොත් නම් උඹට කිසිම පුද්ගලික ජීවිතයක් නැතිවෙයි මචං..මොකද අපේ ගෙදරත් ඒවගේ ජීවිතයක් තියේ..මම අත් දැකීමෙන් කියන්නේ... ඒත් උඹට හෙන පිලිගැනීමක් තියෙයි.. ගෑනිගේ වැඩත් බාගයක් උඹටම තමයි කරන්නත් වෙන්නේ.. රෑ වෙද්දි ගේන්න යන්නයි.. ඒකි එද්දි බබාගේ වැඩ කරලා තියන්නයි වෙන්නේ උඹටම තමයි..වැඩට ගනන් ගෑනු...
  4. ravinperera206

    SLIIT නම් Degree කඩයේ හොර වැඩ​

    මමත් DIT08 එකෙක්..අපි 1st year ඉන්න කාලේ SLIIT එක සල්ලි පස්සේ ගියේ නෑ.ඒත් අවුරුදු 4 කිට්ටු වෙද්දි නම් තේරුණා ඒක සල්ලි පස්සේම යනවා කියලා..දැන් නම් හොදටම සල්ලි පස්සේ යනවා කියලා තේරෙනවා..හැබැයි ඉස්සර නම් standard එකකට තිබ්බා.ඒත් දැන් නම් චොර වෙලා.. මුල් කාලේ හොඳ experience තිබුන lecturers ලා තමයි...
  5. ravinperera206

    Solo trip ගිය උන් වරෙව්

    තනියම ට්‍රිපක් යන්න හොඳ ගටක් තියෙන්න ඕන මචං....මම නම් ගොඩක් වෙලාවට යන්නේ තව යාළුවෙක් එක්ක..දවසක යන්න ඕන ඔය වගේ ගමනක්...ඒකෙත් ආතල් එක විඳින්නම ඕන...
  6. ravinperera206

    40 Must-See Photos From The Past

    නියමයි !!!
  7. ravinperera206

    Colombo Bus routes

    නියමයි බං....ස්තූතියි !
  8. ravinperera206

    Yamaha Keyboard එකක් ගන්න

    මචං...තව ටිකක් සල්ලි ඒකතු කරලා ෙහාද ඒකකටම යන්න.ෙමාකද ටික කලක් play කරද්දි උඹටම ෙත්ෙරයි psr ෙදසිය ගනන් වල option මදි කියලා..ෙමාකද music කියන ෙද් අපිට අැගට දැ ෙනද්දි ඒතනින් ඒහාට යමක් කරන්නයි හි ෙතන්ෙන්.ඒ්ක නිසා pitch bend ඒකක් තියන ඒකක් ගනින්..ඒ්ෙකන් වැඩ කරද්දි උඹ ෙග් අැගට ෙත්ෙරයි මචං..අනික...
  9. ravinperera206

    රේල් පාර දිගේ ඉදල්ගස්හින්නෙන් පට්ටිපොලට

    නියම ගමනක් මචෝ......ජය වේවා !!!!
  10. ravinperera206

    DELL STUDIO

    superb
  11. ravinperera206

    බෙලිහුල්ඔය

    patta ban
  12. ravinperera206

    photoshop athal

    superb....
  13. ravinperera206

    උඩවලව ඩෑම් එක බයානකද ?

    මම දැන් මාස 3 කට කලින් රෑ 1ට විතර බස් ඒකක ගියා ෙමානරාගල..අවුලක් නම් නෑ හැබැයි...
  14. ravinperera206

    ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්

    නියමයි මචං....!!! ජය !!!
  15. ravinperera206

    අය_වෑය_හොදම_නින්ද

    mun hemadama budiyana ekamai neh kale ban....

    No contents